Chapter 11

12 2 0
                                    


හදිස්සියෙම කැලේට අනවසර දඩයක්කාරයො කීපදෙනෙක් ඇවිල්ලා කියලා ලැබුන පණිවිඩේකට කැලේට ආපු seokjinඇහුනෙ කවුරුහරි හයියෙන් කෑගහන සද්දයක්. ජින් සද්දෙ ආපු පැත්තට දුවන් ගියා. යද්දි දැක්කේ කකුලක් ගහක මුලක් අස්සෙ පැටලිලා වැටිලා ඉන්න boy කෙනෙක්ව.

seokjin :- පොඩ්ඩක් ඉන්න ඔහොම... ඔක්කොටම කලින් කියන්න ඔයා හොදින්ද

ටේ දැක්කේ නෑ ජින් එයා ගාවට එනවා. එකපාරට ලගින් ඇහුන කටහඬ එක්කන් ටේ බය උනා.ඒත් ඒ සාරා නෙවෙයි කියලා දැනගත්තම කොල්ලගෙ බය නැති උනා.

taehyung :- ම...මන් හොදින්... කකුල.. පැටලුනා..

seokjin :- කෝ ඉන්න බලන්න...ම්ම්... තුවාල වෙලා නෑ. පැටලිලා විතරයි

ජින් එයා ගාව තිබ්බ පිහියක් අරන් අර මුල කපලා දාලා ටේව නැගිට්ටුවා.

seokjin :- අනේමන්දා මේ ගස්වල මුල් සාමාන්‍යයෙන් මෙහෙම හැදෙන්නෑ

taehyung :- හ්ම්...thankyou උදව් කලාට මිස්ටර් ?

seokjin :- jin...kim seokjin

taehyung :- thankyou mr jin .. ම්ම්..මම taehyung

seokjin :- හරි... taehyung මොනවද මෙතන මේ වෙලාවේ කරන්නේ

taehyung :- මන් මේ  මගෙ project එකේ වැඩ ඉවර කරන්න ආවේ

𝐆𝐇𝐎𝐒𝐓 𝐃𝐎𝐋𝐋 🩸🤝 𝐬𝐞𝐚𝐬𝐨𝐧 2....(completed )Where stories live. Discover now