car එකේ glass එකට නිරාවරණය උන ඉර එලිය මූණට වැටෙද්දි ටේ හෙමීට ඇස් ඇරලා වටපිට බැලුවෙ ප්රශ්නයක් වෙලා නෑනේද කියලා. තාමත් ජීවතුන් අතර. ටේ එහෙම්මම පිටිපස්ස බැලුවෙ සන්හී කෝ කියලා. සන්හිත් ඇස් දෙක පොඩි කර කර නැගිටිනවා දැකලා ටේට නම් සහනයක් දැනුණා. ටිකක් වෙලා ගියාමයි සන්හිට ප්රොසෙස් කරගන්න හම්බුනේ කොහෙද ඉන්නේ කියලා....
taehyung :- good morning sun-hee
sun-hee :- පණපිටින් දකින්න ලැබුන එක ගැනනම් සතුටුයි ටේ
taehyung :- එලියට යන්ද... එකම විදිහට ඉදලා අමාරුයි
sun-hee :- හ්ම්
ටේ වාහනෙන් බැස්සට පස්සෙ සන්හීත් බැහැලා ටේ ගාවට ගියා. බිම තනිකර දිරපු කොල වලින් වැහිලා තිබ්බේ. හැම තැනම වගේ ගස් පදුරු වැවිලා. මේ ඉඩම ගොඩක් ලොකුවට තිබ්බත් දැන් නම් ඔක්කොම කැලේටම යටවෙලා කියලා ටේට හිතුනා. ඈත තිබ්බ බංකුවක් උඩ කවුරුහරි ඉදගෙන ඉන්නවා දැකපු සන්හී ටේගේ අත අල්ලගෙන ඒ කෙනා හිටපු දිහා ටේට පෙන්නුවා.
sun-hee :- ටේ කවුද අර
taehyung :- එයා
sun-hee :- සාරාද
taehyung :- අපි ගිහින්ම බලමු
බංකුව උඩට වෙලා කලුපාට ගවුමක් ඇදන් හිටපු girl ව දැකලා සන්හිගෙ හිත ගැස්සුනා. ටේ සන්හිවත් ඇදගෙන බෙන්ච් එක දිහාට ඇවිදන් ගියා. ටික ටික දෙන්නා බෙන්ච් එක ගාවටම ගියා. ඒත් බංකුව තිබ්බේ එයාලට පිටුපාලා අනිත් පැත්තට හරවලා. සන්හී ගොඩක් බයෙන් ටේත් එක්කන් ගියේ. මොනා උනත් ගවුමක් ඇදන් ඉදපු හින්දා ඒ හිටියේ ගෑනු කෙනෙක් කියලා එයාලට තේරුනා.
YOU ARE READING
𝐆𝐇𝐎𝐒𝐓 𝐃𝐎𝐋𝐋 🩸🤝 𝐬𝐞𝐚𝐬𝐨𝐧 2....(completed )
Viễn tưởngකාලෙකට කලින් සිද්ධ උනු බිහිසුණු සිදුවීම් ඔක්කොම ආයෙත් ඒ විදිහටම වෙන්න ගනිද්දි... mr kimමොනවගේ තීරණයක් ගනීද... එයාගේ චූටි දුවව බේරගන්න... අක්කට උන දේ ආයෙත් නංගීට වෙයිද...