<7>

80 8 0
                                    

එදා ගනන් පීරියඩ් එකම සෑර් මන් දිහා බල බල අහක බලාගත්තා මිසක් මන් ගාවටවත් ආවේ නෑ.....මට බයේද දන්නැ... ආන්න ඒ බය තියාගත්තොත් හොදයි
කොහොම හරි ඉස්කෝලේ ඇරෙන වෙලාවත් ආවා පුරුදු විදිහට මායි මගේ බූරු පැටව් දෙන්නයි ඉස්කෝලේන් එලියට වම් කකුල තිබ්බේ ගෙදර බලා යන්න

⭐️  සෙනසුරාදාට එනවා නේද ෆිල්ම් එක බලන්න

💛 නෑවිත් කොහොමද....ජානා උබ එනවනේ

💫 මන් නැතුව උබලා දෙන්නට එහෙම යන්න දෙන්න බෑනේ

💛 වරෙන් ඉතින් එපා කිව්ව යෑ

💫 මේහ්...කායි කොල්ලෝ

💛 ම්ම්ම්

💫 මන් දැක්කා නංගි කෙනෙක් ඔයා දිහා කන්න වගේ බලන් ඉන්නවා

💛 මම කෑමත් නෙමේ ජානා

💫  මොලේ මැටිද....ඒ කෙල්ලට ඔයාගෙ නමින් මල්සරා විදලා

⭐️ කායිගේ නමින්??? ජානා පොඩ්ඩක් ඇස් චෙක් කරගනින්....කායිට කැමති වෙන කෙල්ලො....හුහ්

💛 ඇයි මට කෙල්ලො කැමති වෙන්නැද්ද

⭐️ නෑ තමා ඇයි

💛 ජානා මට නංගිව පෙන්නන්න....මම මේ ගොං අලේට පෙන්නන්නම් මගෙ වැඩ

⭐️ ජානා මේකට ඒ නංගිව පෙන්නුවොත් උබව මම තියන්නෑ

සෝචනීයයි.....මේ වෙලාවට තමා මට මුන් දෙන්නාගෙන් එකෙක්ව කරවල වාඩියකට විකුනන්න හිතෙන්නේ .....ප්‍රශ්නෙ
තියෙන්නෙ කාවද විකුනන්නෙ කියලා

⭐️💛 ජානා.....

💫 මගෙ කන යකෝ....උබලා දෙන්නගෙ පවුල් ප්‍රශ්න වලට මාව ගාවගන්න එපා

💛 ෆේත්....මෙයාට පිස්සුද

⭐️ අනේ මන්දා ඕයි....ජානා අපි කතා කරේ අයිස්ක්‍රීම් එකක් කමු කියන්න

යකෝව් විනාඩි පහකට කලින් මරාගත්ත දෙන්නට දැන් මෙහෙම එකට ඉන්න පුලුවන් ද....හරිම අසාදාරනයි මන් පොඩි මනෝපාරක් ගහපු ටිකට මේ දෙන්නා යාලු වෙලා

ඔක්කොම තරහ මරහ අමතක කරලා තුන් දෙනාම අයිස්ක්‍රීම් කකා ගෙදර ගියා....ගෙදරට ගොඩ වෙද්දිම....

👩 ජානා.....මන් කී පාරක් කියලා තියනවද කාමරේ පුටුව උඩ රෙදි දාන්න එපා කියලා

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now