අතීතය ..
" හේය් වෙල්කම් ටු ඩී එස් සේනානයක මොඩ්ල් ප්‍රයිමරි කොලේජ් "
ටිකිරි සිනාවක් පාලා මන් ඉස්සරහා වතුර බෝතලයක් කරේ දාන් ක්‍රේල් කොන්ඩෙ මූන්ට දාගෙන ලාවට රවාගෙනෙ ඉන්න ඒ කොලපාට බලල් ඇස් කොල්ලට මන් කිව්වා . විනාඩියක් දෙකක් බලන් ඉදලත් එයා ඒක ගත්තෙ නැතුව මන් දිහා බලන් ඉද්දි අනිත් ලමය් මගෙ වයසෙ ලමය් එක්ක අදාල පන්තිවලට යන ගමන් තිබ්බෙ . වටපිට බල බල ඉදපු මගෙ අතින් එකපාරටම වේදනාවක් ආවෙ මගෙ ඇස් දෙකේ කදුලුත් පිරෙනකොට . කොල බලල් ඇස් කොල්ලා කටේ තියන දත් දහයෙන් මගෙ අතේ ප්‍රින්ට් වෙන්නම හපලා දාද්දි මන් කෑගහගෙන අත ඇදලා ගත්තා .
" ඒ යූ බෝය් , මන් දිහා හැල වෙල කවුලුත් දිහා බලලා අහුවෙල්ලෙපා හරිතෙ "
මට සැර දාලා මගෙ අතින් මල් පොකුරත් අරගෙන තාරාවෙක් වගේ බෑග්ගෙ එල්ලන් යන කොල බලල් ඇස් දිහා මන් බලාගෙන තව ඉකිගහද්දි අපේ පන්තිබාර මිස් මාව බදාගෙන මාව සැනසුවා .
වර්තමානය ...
ගෙදර එද්දි අම්ම නොහිටපු හින්දා බාතෘම් එකට වැදිලා වොශ් එකක් දාගෙන ආයම මන් මගෙ කාමරේට ගියෙ කිරිකෝපි එකක් එක්ක ක්‍රීම්කැකර් බිස්කට් ටිකක් අරන් . කබඩ් එකෙන් ෆස්ට් එයිඩ් බොක්ස් එක අරන් තුවාල වලට බෙහෙත් දාගත්ත මන් නිදාගන්න හැදුවෙ රෑට මට කොහොමත් නින්ද නොයන නිසා .
අහ් මෙච්චරවෙලා මගෙ කතාව කිව්වට මන් කව්ද කිව්වෙ නෑනේද . මන් ඊතන් අගාර සන්දුල් බන්ඩාර . වලිසිංහෙ කොමස් ස්ට්‍රීම් එකෙන් දොලහ වසරෙ ඉගෙන ගන්නවා . වයස 17 . ම්ම් ඊට එහා මන් ගැන ඇහුවොත් ගෙදරට ඉස්කෝලෙට අගාර වුන මන් මගෙ ලගින්ම ආශ්‍රය කරන උන්ට ඊතන් වුනා . ෆුට්බෝල් under 19 team eke Best Mid fealder & Attacker වුන මන් මගෙ circle එක ඇතුලෙ අයට විතරක් සමීප හැමෝටම අභිරහස් පුද්ගලයෙක් .
උදේ පීරියඩ් හතරම ප්‍රැක්‍ටිස් කරලා අව්වෙ කරවෙලා වොශ් දාන් චේන්ජ් කරගෙන ක්ලාස් එකට මාය් ඉවානුය් විදූශය් මහිමය් ආවා . පස්වෙනි පීරියඩ් එක රිලීෆ් එකක් කිව්ව හින්දා ඉක්මනට කාපු මම ඩෙස් එකෙන් ඔලුව තියාගත්තෙ අමුතු ඔලුවෙ කැක්කුමක් අල්ලපු නිසා . ටිකක් වෙලා ගිහාම මගෙ ඔලුව අතගානවා දැනුන නිසා ඔලුව උස්සද්දි ඒ හිටියෙ ඕශධී . මගෙ ආදරේ . මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් .
" මන් ඔයාව බලන්න පන්තියට එද්දිත් ඔයා හිටියෙ ඔලුව තියාගෙන , ඉවානුය් මහිමය් ගියා පෙනඩෝල් හොයන් එන්න . තව චුට්ටක් ඔහොම ඉන්නකො ම්ම් එයලා එනකන් "
ඕශධී මගේ ඔලුව සනීපේට අතගාන ගමන් කියද්දි මන් එයාගෙ අත මගෙ කම්මුලට තියාගෙන ආපහු ඩෙස් එක උඩින් ඔලුව තියාගත්තා . එයා දන්නවා මගෙ ඔලුව මන් කාටවත් අල්ලන්න දෙන්නෑ කියලා . ඒක එයාටත් මතකුන නිසා ආය මුකුත් නොකියා අනිත් අතෙන් මගෙ පිටට පොඩි තට්ටුදාන්න ගත්ත . කොහොමහරි ඉස්කෝල ඇරෙන ටයිම් වෙද්දි මගෙ ඔලුව කැක්කුම හොද උන නිසා ඕශධී ගෙදර යද්දි මට ගෙදර ගිහින් ආය ඔලුව කැක්කුම ආවොත් බෙහෙත් ගන්න යන්න කියලා එයා ස්කූල් වෑන් එකේ ගියා .
මන් අපෙ උන් ටිකත් එක්ක සුපුරුදු විදිහට පෝස්ට් ඔෆිස් එක ගාවට ආවම මන් එතනින් තිබ්බ බෙන්ච් එකකින් ඉදගත්තෙ තාම කකුල් දෙක පොඩ්ඩක් රිදෙන ගතියක් තිබ්බ නිසා . මහිමයා අපිට බායි කියාගෙන උන්ලගෙ ගෙවල් පැත්තට යන බස් එකට නැග්ගම විදූශයා මට එහා පැතෙ ඉදගද්දි ඉවානයා එතනම තිබ්බ ගහට හේත්තුවක් දැම්මා . අද සැරිය නැති නිසා දෙකේ බස් එකෙ යනවා කියලා හිතුවත් ඒකෙ සෙනගත් එක්ක යන්න ගියොත් ඔලුව කැක්කුම ඩබල් ට්‍රිබල් වෙන නිසා දෙකහමාරෙම යන්න කියලා හිතන් මන් ෆෝන් එක එලියට අරන් එයාපොඩ්ස් දෙකත් කනේ ගහන් Adam ulanicki ගෙ Rumors දාගෙන බෑග්ගෙ දනිස්ස උඩින් තියන් ඔලුව තියාගත්තා .
ටිකක් වෙලා යද්දි මගෙ එහාපැත්තෙන් කවුරුහරි වාඩිවෙනවා දැනුනම මට හිතාගන්න පුලුවන් වුනා ඒ කව්ද කියලා . එයා ආවා කියලා දැනුනත් රන්ඩුවෙන්න මේ වෙලාවෙ මන් මූඩ් එකක නොහිටිය නිසා දනිස්ස උඩම ඔලුව ගහන් ඉදියා . මන් එයා ආව එක ගනන් ගත්තෙ නෑ කියලා දැනුනම එයා කලේ මගෙ එක කනක තිබ්බ එයාපොඩ්ස් එකක් අරන් එයාගෙ කනේ ගහගත්ත එක . මන් ඌ ඕන මගුලක් කරගනීනේ කියලා හිතලා සින්දුවේ අවසාන ලයිරික්ස් ටික ට අවදානෙ දුන්නා .
Love u know what they said
I hear it all day
Going round rumors about u yeah
It's all in my brain
Its drives me insane
Painting this picctures of u
I might have jumped the gun defending u
Cause i don't know what is true
Don't know what it why
I've only heard rumors about u
No i don't love_______________________________________________
ඒතන් අගාර සන්දුල් බන්ඩාර
( Kenji kishimoto supermacy yooh )
YOU ARE READING
The Way I Still Love You | Nonfic
Non-Fiction" Desire To share My naked Confession " Ethan " I'll be Your lover and hold your hand . You should know i'll be there for you " Those green eyes