" ඔව් ඉතින් වැඩේ කියන්නෙ මට තාම උබලා දෙන්නා මරාගන්නෙ ඇයි කියලා තේරෙන්නැති එක " කියලා විදූශයායි ඉවානයයු මන් දිහාට දැම්මෙ Bombastic side eye එකක්______________________________________________
උන්දෙන්නගෙ අත් දෙක අයින් කරගෙන පලු ගහ ගාවින් පහට බැහැලා එතන ගහක් ගාවින් බෑග් එක තියලා තනකොල ගොල්ලෙ හාන්සිවුනා . අරුන් දෙන්නා තාම මන් දිහා උත්තරයක් බලාපොරොත්තුවෙන් බලන් හිටියට කරන්න දෙයක් නෑ . මොනවට රන්ඩු කරනවා කියන්නද . තුන වසරෙදි මගෙ පරිසරය පොතේ අලවපු මොනරකුඩුම්බිය පැලේ මූ ගලවලා අරන් පූසෙක්ට කන්න දාපු එකද , මන් උගේ රෝස පාට ෆෑන් එකක් තියන පැන්ස්ල කැඩුවා කියලා මගෙ බැට්මෑන් මකනෙ පොකුනට විසික් කරපු එකටද , හත වසරෙදි මූ මන් ගෝල්කෝට් එක කියලා හිතල අහක හිටපු මට බෝලෙකින් ස්ටේඩියම් එකේ කෙලලා ඇරපු එකටද නවය වසරෙදි මන් ලයින් දාපු කෑල්ල මූ සෙට් කරගත්ත එකටද නැත්තම් දෙක වසරෙදි මන් මූව මුලින් දැක්ක දවසෙදි මූ මගෙ අත හැපුව තරහට කියලා මුන්ට කියන්නයෑ .
කොටින්ම උගෙ කට හොදත් නෑ මගෙ කට හොදත් නෑ වචනෙ බැරිවුන ගමන් කෙලගන්න අපි දෙන්නා ඇත්තටම ගොඩක් වෙලාවට මරාගන්නෙ කිසීම තේරුමක් නැත්ති හුත්තකට . එක්කො මන් ලයින් දාපු එකී ඌ සෙට් කරගත්තට ඌ ලයින් දාපු එකී මට ලයින් දැම්මම , උට වඩා මන් ස්කෝර් කරොත් ඌ මට වඩා ස්කෝර් කරොත් නැත්තම් ඇගේ බොරුවට හැප්පිලා හරි අහසෙ පියාබලා ගියපු කපුටා වහපු අත්තටත් අපි දෙන්නා බැනගෙන රන්ඩු වෙන එක තමා හැමදාම වෙන්නේ . සරලවම ඌත් එක්ක වලි දාගන්න මටත් පිස්සු මාත් එක්ක හැමවෙලේම වලි අවුස්සගන්න උටත් පිස්සු . පිස්සු පොඩි පකා . දෙන්ඩෝන මුට . මන් දිහා බලන් හිටියට උත්තරයක් නෑ කියලා අරුන් දෙන්නට තේරුන නිසා උන් දෙන්නත් මන්න්ගාවට ඇවිත් තනකොලගොල්ලෙ පෙරලුනා .
අට හමාර විතර වෙද්දි ඇවිල්ල හිටපු ටීම් ඔක්කොටම පැවිලියන් එක ගාවට කතාකරලා උපදෙස් දීලා යැව්වට පස්සෙ කෝච් අපිට චේන්ජ් කරන් එන්න කියලා යැව්ව පැවිලියන් එක පිටිපස්සෙ තිබ්බ වොශෲම් එකෙන් ඉක්මනට චේන්ජ් කරන් මන් එලියට ආවෙ ඔක ඇතුලෙ තව හිටියොත් ඇගේ අවයවත් මාරුවෙන නිසා . බන්ධනාගාරෙ බස් නවත්තන හරියෙ තිබ්බ ගහකට හේත්තුවක් දාගත්ත මන් බොටම් එකේ සාක්කුවෙ තිබ්බ ෆෝන් එකෙන් එයා පොඩ්ස් කනෙක්ට් කරගත්තා . යන යන තැන කොහාටහරි ජැක් එකක් ගහන් ඉන්න මට 33kdp ආරක්ශාව ආශිර්වාදෙ ලැබෙන්ඩෝන . සැනසිල්ලෙ තනතිල්ලෙ කියලා පාඩුවෙන් ඉද්දි මහසෝන් ලයිට් වර්සන් එක ඇවිත් මගෙ එක කනක තිබ්බ එයාපොඩ්ස් එකක් අරන් කනේ ගහගත්තා . හැමදාම මට තේරෙන්නෑ ඇය් මේ මනුස්සයා මෙහෙම කරන්නෙ කියලා . අයි මීන් වට් ද ෆක් ඩූඩ් .
YOU ARE READING
The Way I Still Love You | Nonfic
Nonfiksi" Desire To share My naked Confession " Ethan " I'll be Your lover and hold your hand . You should know i'll be there for you " Those green eyes