♡ මගේ සරස්වී ♡
__________________Third page ♥🕊️_____ ♡🦋
_______________________________________
ක්ලබ් එකේ ඩාන්සර් කෙනෙක් මගේ ඇගේ හැපිලා වැටිලා තියෙන්නේ ..
කෙල්ල බොහොම අමාරුවෙන් නැගිටලා මගෙන් සමාවත් අරන් යන්න ගියා ..
මුංටත් යන්න තැන් නෑ වගේ මේ අස්සෙම ඇවිත් වැටෙනවා මෝඩ හැත්ත ...
මං ඇදුමත් හද හද නැගිටිද්දි අඩ අඩ හිටිය අපේ එකා හිනාවෙනවා ..
යකෝ මේකා ...
+ ... හිනාවෙන්නේ උබ.. දැන් අඩලා ඉවරද ? ...
+ ... මං ඇඩුවේ නෑ යකෝ .. තොට වෙරිද ...
+ ... අම්මටසිරි දැන් මටද එතකොට වෙරි ... ඈ යකෝ ..
+ ... උබ ඇඩුවේ නෑ එතකොට ..
+ ... එහෙමද ඔයා කියන්නේ ... හරි මහත්තයෝ ඔහොම යංකෝ ..
කියන් වරෙන්කෝ සුද්දා මේකයි අරකයි ගගා ආයිත් ...වෙරි හින්දමද කොහෙද ලොකුට මගේ කතාව මීටර් නෑ ඌ ෆෝන් එක දිහා බලන් වෙන සිහියක ..
තවත් ශොට් දෙකක් විතර දාගෙන අපි ක්ලබ් එකෙන් එලියට ආවා ...
+ ... මගේ එකා ආදරෙයි බං උබට ...ලොකුවා අපේ පොඩ්ඩටත් වඩා මාව තේරුම්ගත්තනම් ඒ උබ විතරයි බං ... "
මූට පිස්සු හැදිලද අරකි හින්දා . බලමුකො අරකි මොනාද කියන්නේ කියලා ඒ මැඩම් ....
+ ... යමං යමං වෙරි මත දොඩන්නැතුව ලොකු ...මං උබව අද ගෙදරට දාන්නම් ... "
_________________ ♡🕊️🦋 _________________
ලොකූව ගෙදරින් දාගෙන මාත් ගෙදර ඇවිත් වොශ් එකක් දාගත්තා ..පට්ට සනීපයක් තියෙන්නේ .
YOU ARE READING
♡ මගේ සරස්වී ♡ ( GL - COMPLETED ✔️ )
Phi Hư CấuGL Real Love Story 🏳️🌈 ( Rish ♡ Sarasvi ) Non ff රහසේ පෙම් කරානම් ... අපි රහසේ විදවමු.... මගේ සංසාරගත ප්‍රේමිය ... 🌼🦋 ♡ මගේ_සරස්වී ♡