" ඒවං මේ සුතං ඒතං සමයං භගවා සාවත්ථියන් විහරතී ජේතවනේ අනාතපිණිඪිතස්ස ආරාමේ අථ බෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්න වණ්ණා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසී..."
සාදු..සාදු සාදු..
අනෙ අම්මෙ ඊයෙ රෑ ඉදන් මගෙ ඇහැපියවුනේම නෑ බයට.. එවෙලෙ ඉදන් මන් තාම පිරිත් අහනවා..සිරාවටම මට මොකක් වුනාද..මේ යන විදියට නූලක් බදින්න වෙයිදෝ මන්තා..
ආන් කිචි බිචියට ගී ගයන්න කපුටො හාමි ඇවිදින්..අම්මෙහ් හත් අවුරුද්දකින්ද මන්දා මන් මෙ උදෙන්ම නැගිට්ටේ..ආහ් නැගිටින්නත් නිදාගන්නෙපැයි.. සීතලකුත් දැනෙනවා..දැන් ඇති හය පහුවෙලා...ආ ඔව්මයි අර තීන්නෙ වෙලාව..
අනේ දෙවියනේ මට වුනු වියෝවා..යකො සැනසීමක් තිබුනේ නින්දේන් විතරයි..ඒකත් විනාස කරලා දාන්න යකෙක් ආවනේ.. මට දැන් මඤ්ඤන් වගේ අයියෝ..
මන් අහන්නෙ හීනෙන් යකෙක් නැතුව..සනී අක්කාට එන්න බැරිවුනාත..යා එහෙනම් පුපට කෙසේවෙතත් යගදාවට ජවයක් එයි..හරිම දුක්කිතයි ස්වාමී..හරිම දුක්කිතයි..
අර බේසික නිකමාට නම් මොකෝ ලෑල්ලත් උඩ දාන් නිදන් ඉන්න ලස්සන..අනෙ අම්මපා මට නැතුව මේකාට යකෙක් පෙන්නුන් නැනේ..ඕ ඉතිම් යකෙක්ට හීනෙන් තව යකෙක්ව පේන එකක්යෑ..
ඒවුනාට ඕකා මහා ඔට්ටපාලු තිරිසනා..යකො මං අච්චර බය වෙලා ඉදපු වෙලාවෙ බදාගන්න කියද්දිත් බැන බැන මාව තල්ලු කරානේ..මන් සිරාවටම බය වුනා අප්පා..ජීවිතෙට ඔහොම දෙයක් වෙලානෑ..මටත් වෙලාවක් එයිනේ බලා ඉදින්කෝ තෝ..ඇදවෙච්චි බක්කි කරත්තයා..තොට හොදක් වෙන්නෑ මට කරපු තුප්පැහි වැඩේට..මන් නම් කියන්නෙම තොට නගින්න හොද නෑ.. එතකොට උබ බදින ගෑනිත් මන් ගාවට එයිනේ..කම්ෂැම්පෝ හොයාගෙන..
හිතන්නෙපා සහසැස්..ඒක හීනයක් එච්චරයි..ලගදි උබ හොල්මන් ෆිල්ම් බැලුවා වැඩී..ආයෙ නම් මගෙ බල්ලාවත් බලන්නැ නෑ නෑ නෑ නෑ නෑමයි..
මන් ලගට යක්කු එන්නෑඩොහ්..මගෙ නම ඇහුවත් උන් බයවෙනවා..මන් සහසැස් අඩොව්ව්..සක්රයා සක්රයා..මාත් එක්ක ලේසි නෑ පුචේ...අනික අපෙ අම්මා කිව්වා මන් දේවඝනේ කියලා..ඉතිම් මට යක්කු පේන්නෑලූ..
![](https://img.wattpad.com/cover/361847483-288-k487006.jpg)