Chapter 14

282 41 23
                                    

ඔහු යන්න ගියා මැකිලා...............

යොහ් මගේ ආදරනීය පියරජුනේ..
ඇයි ඔබ මා හැරදා ගියේ......

නැතිද මා කෙරේ අද
ඔබගේ ආදරෙ
කබ කෑලි ඇස් දෙකේ අද
පිහිදුවෙත් නැ අනේ
ඔය තරමට පෙම් කල කිසිවෙක්
නැනෙ මේ ලොවේ
වරද පකද රත්තරනෙ
කියනවද මgay............

හූස්...හූස්...හූස්.......

එ උබලට ඇහුනේ මන් හොටු හූරන සද්දෙ..හිරුවට වැඩක් නෑ හොටු ආවෙ නෑ බොලව්..හොටු ගල් වෙලා..බදාම ගාලා වගේ හිල් දෙක අස්සෙ බිත්තියේ තැම්පත් වෙලා..ඒ ටික ගලවන්න ඉතිම් නහය අස්සට ඇගිල්ල දාලා කරකවලා ගන්න වෙනවා..කාලා ඉවර වුන චුයිම් ගම් වගේ..එබෙනවා..

ඒවගේද රස..ම්ම්ම්ම්..ඒක හොටුවලටම ආවේනික රසක්..බොරු කියන්නොනෙ නෑනෙ මම නම් ඇතිවෙන්න හොටුකාලා තියෙනවා..පොඩි කාලේ..

මගේ නර සගයිනි උබලා දන්නවද හොටු වර්ග ගැන..දන්නැත්තම් මගෙන් අහගනිල්ලා හරිත...

ඔන්න පලමුවෙන්ම තියෙනවා වතුර වගේ සෙම..අර හෙම්බා සෙට් වෙන මුල් අවදියේ වැක්කෙරෙන්නේ..ආන් ඒක..

ඒ දියර හොටු..හරි නම හොටු ජූස්..

ඊටපස්සෙ තියෙනවා සෙම හැදිලා දෙවනි දවසේ එන හොටු..ඒවා කලින් තරන්ම දිය නැතිවුනත් දියයි...ඒත් ටිකක් ඝනයි..ඇලෙන සුලු හොටු

ඒකට කියන්නෙ කැරමල් හොටු කියලා..

ඊලග වර්ගෙ තමයි සෙමට බෙහෙත් බිලා පහුවෙන්දා නහයෙන් ගලන හොටු..ලා කොල පාට එක..අපෙ මාතාව කියන්නෙ එහෙම වෙන්නෙ සෙම පැසෙව්වාමලු..ඔන පුකක්..

එකෙ නම බටර් සොටු..සමහරුන්ට චිස් හොටුත් එනවා..

ඕන්න ඉතිම් අවසාන හොටු වර්ගෙ..සෙම හොදටම හොද වුනාම..එහෙමත් නැත්තම් පීනසෙ ඇවිස්සිලා අඩුවෙලා ගියහම එන හොටු..නුවර එලියේ වගේ ගිහින් සෙම හැදිලා අර නහය වටේ හයිවෙන්නෙ..ආන් ඒක..

ඒවට කියන්නෙ

බොම්බයි මොටයි හොටු... ලස්සන පාටක් නැතිවුනාට මොකද ඒවත් මොටයි තමා හුම්...

ඕන් ඔයාකාරයෙන් හොටු වර්ග හතරක් තියෙනවා..ඔය අතරෙ තව පුංචි පුංචි හොටු වර්ගත් ඇති.එවා වැඩක් නැ ඔය මූලික හතර..

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now