Chapter 18

213 35 106
                                    

"හෙ..හේලාස්ස..."

"සහස්.."

අනේ මට කලන්තේ වගේ...........
අම්මට හුලං විස්කොතු අරන් දෙන්න මේකා ආයෙම වැරැද්දුවානෙ බොල..මන් සහාසැස් මිසක් සහස් නෙමෙයි බුම්මැට්ටික අර්තාපලයෝ...මන් සක්‍ර යකො..එක්කො කමන්නෑ...සහස් කියන්න හරි උබ ආවානේ මන් ගාවට...මට එ ඇති....
අනෙව් මගෙ උද්දික පුතා....

"හේලාස්ස..ඔයා ආවද එයි..අනෙ ඔයා ඇවිත්..පිස්සු වුට්ටා.."

ආර්හ්..දැන් තමා චන්ද්‍රපාල මන් ජිවත් වෙනවා කියලා දැනෙන්නෙ..උබ මට පුදුම සක්තියක්..මන් ඇහැට උනපු කදුලු ආයෙ ඇතුලට ඔබාගත්තා..පුලුවන් තරම් ඉක්මන්ට මේකා එක්ක පැනගන්නොන්නේ..

"තමුසෙ මොනවද මෙහෙ කරන්නෙ ආ..."

"මන්..මන්..අනෙ හේලාස්ස අපි මෙහෙන් යමුකෝ..අපි වෙද ගෙදරට යමුකො බබී..අනෙ යමන්කො..මට තවත් මෙහෙ ඉන්න බැහැ..."

හේලා තප්පරයක් දෙකක් මන් දිහා බලන් ඉදලා හාමුවා දිහාත් බලලා ආයෙම මන් දිහා බැලුවා...

"හ්ම්..එනවා යන්න..."

මන් පුලුවන් ඉක්මන්ට හේලාස්සයාව මෙතනින් එක්කරන් යන්න හදද්දි මට ඇස් කොනට පේනවා රුවක් අපි දිහාවට ඇදී එනවා..මේ එන්නෙ නම් හොදකට නෙමෙයි විජ්ජුලතාවෝ..ඉක්මන්ට කැපියන්...අයියෝ..අපි යන්න කලින්ම එයි වගේ..

මන් යන් කියද්දි මටත් කලියෙන් හේලාස්සයා මගේ අත අල්ලගෙන යන්න හැරුනා..

එත්,

"හේෂ්!!.."

"..දේව් මාමා.."

හෑ....මොකාක්..මාමා...ඇ බොල..හාමුවා හෙලාස්සයාගෙ මාමෙක්ද...ටසිරි හොන්ඩා ජුලෝලා කිව්වත් වගේ එහෙම බැලුවොත් හේලාස්සයා මගෙ බෑනා වෙනවනෙ බොලව්..නැ මන් කිව්වෙ ඔය කලින් ආත්මෙ මයෙ මෑන් හාමුනේ..ඉතින් හරි හරි නැ මෙ ආත්මෙට ඔන්නෑ..නිකමට දන්නැද්ද...

අනේ හුට්ටො විකාර හිතන්නැතුව මෙතනින් පැනගනින්..එහෙන් කපූට සිහිය නෑ..අනෙ දැන් නම් බයයි..මේකා මැරිලද..අඩො නැ එහෙම වෙන්න දෙන්න බෑ..අඩොහ්හ්හ්හ්හ්..රුද්දෙත් නැ බොල...කපු ඔයත් ගියොත්..අන්ද්වේ...

අනෙ හේලාස්සයො යමන්කො මෙ හොන්ඩා ජුලෝලාව මගෑරලා...

හාමුවා එක්ක කතාකරන මුවාවෙන් හේලාස්සයා මාව ටිකක් කවර් කරගත්ත පමාවට මන් පස්සට පැනලා ඒකාගෙ ශර්ට් කොන මිරිකලා අල්ලගත්තා..

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now