Chapter 17

208 34 124
                                    


"මනුල.."

නන්නාරි නාරෙ නාරෙ නාරො
නහයේ නාරං ඇටේ..අනේ නන්නාරි නාරෝ..

යොහ් අමරේන්ද්‍ර බාහු..බලි සින්දාබාත්..
මේන් බලාපන්කො බොල චන්ද්‍රේ මනුලයා ඉන්නවා...

හාමුවො පොඩ්ඩක් සයිඩ් වෙයන්..උබ මගෙ දර්ශන් තවරාජ්ව අවහිර කරනවා..අහකට ශෝ ශෝ අහකට අනේ..

මන් හාමුවා මගෙ ඇගවටේ දාන් ඉදපු අත් දෙක බලෙන්ම අහක් කොරලා ඇගිල්ලෙන් ඇන ඇන ඒකාව එහාට තල්ලු කරලා මනුලයාගෙ දෑස් මානෙට ගියා..

ඒ බොලව් මේන් මනුලයා..
සිරාවටම මේ ඒකාද..උදේපාන්දර හිස්බඩ බෙලිමල් බීපුවෑ පල විපාක හැටියට මට මේකාව මනුලයා වගේ පේනවාවත්ද..

මේ අර පිංගුත්තර ඇටිකෙහෙල් මනුලයාමද සන්තෝ...
දෑස අදහනු බෑ මට...
මේ පෙර උන්නු ඔබමද...
පරබේසිකයා මූ මාව මරන්න නෙද හැදුවේ..මට කරන්න ආව වින්නැහියට අනෙ තොගෙ වම් වෘෂණ කෝශේ පුරුක් පනුවො ගහලා හැලිලාම පලයම්..වල් හිබිජ්ජ හිකනලා..

"සහාසැස්.."

ඔවොව් ඇටි ලබ්බො මන් සහාසැස් තමා..

"මනුලයා උබ මොකො මෙහෙ.."

දැන් දිපන්කො උත්තර..දිපන්කෝ බාබන්ඩේසික බැබුනා..බාවනවා තෝව මන්...

"ආ සහාසැස් මෙ ඉන්නෙ අපෙ මාම්ගේ ලොකු අක්කාගෙ පුතා..ලොකු අම්මා බැන්දෙ නිළමේ කෙනෙක්ව.."

ආ ඇත්තද ඇත්තද..දැන් මන් තෝ කියන කට්ට කයිරාටික බෙට්ට බේගල් බොරු උජාරුවට පිලිගන්නොනෙද..ලොකු අම්මාගෙ පුතා..යැයි යැයි තමා..

"ආ ආ එහෙමද.."

" මන් දැනන් ඉදියා සහාසැස් මෙහෙ ආවා කියලා.."

" එ කොහොමද..තමුසෙ දන්නෙ.."

"මට හේලාක්ෂ තමා දවසක් කිව්වෙ ඔයාගෙ කකුලට බෙහෙත් කරන්න ගමේ එක්කන් යනවා කියලා..සහෑසැස්ට හේෂ් කිව්වෙ නැද්ද අපෙ නෑයො ඉන්නෙ මෙහෙ කියලා.."

අmore අmore..හේලාස්සයත් දන්නවා කියන්නෙ මම විතරද ඒ ලබ්බ නොදැන ඉදපු එකම යකා..මාවලස් මාස්මිලෝස්..

නැ පොඩ්ඩක් ඉදපන්..මුට මතක නැද්ද මු කලින් වෙද සීයාගෙ ගෙදර ආවා කියලා..ශිට් අර කුකුල් බෙටි හේලාස්සයා නෑනෙ ඕනම වෙලාවට..උටවත් මනුලයා ආවා කියලා මතක තිබුනොත් ඇති..

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now