Chapter 12

279 44 29
                                    


"චන්ද්‍රපාල...........
හු*********ඕඕඕඕඕ.....
වෙලේඒඒඒඒ ගියා...
පාලු පැලේඒඒඒ මම....
නනනනනන නනේ......
මගෙ දකුනූඌඌඋ ඇටේ වැදුනා....
බුරූ ඇදේ............

චන්ද්‍රපාල............හුහ්.."

"වහගනිම් හු**ටෝ ඔය කට..සාපයක් නෙ..ශිට්..පිස්සු බල්ලෙක් වගේ බෙරිහන් දෙනවා.."

"බැ..බෑ..චන්ද්‍රපාආආආආල......හුක්ම්ම්ප් කැහ්..කැහ්..බොට කාසෙද ගෙවලයෝ ජොකාගෙන් මට දමලා ගහන්නෙ..එව්ව්..ගද..උබ කවද්ද මේක අන්තිමට හේදුවෙ..බ්වෑක්ක්.."

"මගේ ජංගියක් නෙමෙ ගෙරියො ඔය උබේ එක..ගිය සුමානෙ මෙට්ටෙ අස්සෙ ගැහුවෙ තෝ..බලපන් ඉඹලා උබෙ කිරි සුවද ඇති...පින් සිද්ද වෙයි අනේ බන් ඔය ජොකා ඇදගනිම්..මෙහෙ ඉන්න අනිත් උන් දැක්කොත් බයවෙලා තොයිල් නටන්න වෙයි.."

මේන් මේ ලොන්ත පකිස් බූරුස්ව දොට්ට පිලට එක්කන් යන්න කවුරුත් නැද්දෝ...චන්ද්‍රපාල..මෙහෙ වරෙන්කෝ පොඩි ගෙරියෙක් පෙන්නන්න..මහා අන්නපාසි වෙට්ටමූසල වැලිතලප බිංකුඩ්ඩෙක් මූ..මම අඩිය තියලා ඇවිදින්න ගත්ත වෙලෙ ඉදන් මේ යකා පැලියාවෙන් පුපුරනවා..ගහප් තොල ලැට් බාල්දියෙන්..කක්කුස්සි කටා..

වෙද ගෙදර ඇවිල්ලත් අදට සති පහක් විතර වෙන්න එනවා..මගෙ කකුල් දැන් සම්පූර්නෙන් හොදයි..සතියකට කලිම් කිහිලි කරුව අයින් කරලා ඇවිදින්න ගත්තා..දැන් මට උඩ පැනලා දුර පැනලා තුන් පිම්මත් පනින්න ඇහැකියි..කකුල් වලට ස්ප්‍රිංග් අල්ලලා වගෙ දැනෙන්නෙ...

සති පහකින් මගේ රත්තරන් බිත්තර දාන කුකුල් මහත්තයා මාව බලන්න ආවෙ නෑ...මාව මෙහෙට දාලා ගියත් හරි එ ඩබලට මාව වගේ වගක් නැතුව ගිහින්..හැමදාම රෑට කෝල් කරපු එක වෙනම කතාවක්..ඒත් ඒක වලංගු නෑ..එයාලා මාව බලන්න ආපු නැති එකට මම තරහයි..තරහම තරහයි..

මට දැන් හොදයිනේ බොලව්..ඕන් අද එයාලා එනවා කුමාරයාව කැන්දන් යන්න...

යෝ..යෝ..ආකාසකෝ ප්‍රේමාදරී
මේ උසකී ලඩකී බඩකීකා
මේරේ ජේසා කෝම්පිට්ටු නහී
ආකාසඩකි කුඩු බීලා..
ජුරාසික් බැලුව..තක තන්ක තන්ක තක තන් තන්..

හයියො චන්ද්‍රපාල හුට්ටෝ......

මන් මෙච්චර වෙලා ඇද උඩ බම්පර් වෙවී මගේ ඇද උඩ කුසලතාවයන් ඔපනම්වමින් ඉදියේ..කොයෙද ඉතිම් මගේ කාමරේට බලෙන් රිංගපූ අල්ලපු කෑල්ලෙ ඉන්න පරදේසික මන්දබුද්දිකයා මගේ දක්ශකම දැකලා ඔරොප්පුවෙන් කෑගහනවා..බෑනෙ කරන්න මේක..

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now