Party

87 17 18
                                    


වෙනදා වගෙ නෙමෙයි අද මගෙ හිත කිසිම හැගීමක් නැතුව හිස් වෙලා ගිහින් වගෙ දැනෙනවා . වෙලාවකට හිතෙනවා මේ හැමදෙයක්ම හීනකයක්ද කියලත් . අවාසනාවකට මේ හැමදෙයක්ම හීනයකට අයිති නෑ . හැමදෙයක්ම ආයෙ මුල ඉදන් පටන් ගන්න පුලුවන් නම් !

ගෙදර ඇවිත් පැය ගානයක් යන කම් මගෙ ඔලුවට උඩින් තියෙන සිවිලිම දිහා බලන් මන් කල්පනා කරා .

එක්කො මට තිබුනා yuji ට කලින් ඉස්සර වෙන්න . එහෙම කරානම් මට එක්කො ලැබෙන උත්තරෙන් හිත හදාගන්න තිබුනා. ඒත් ඒ කිසි දෙයක් කටින් කියන්නැතුව හිත අස්සෙ හිර කර ගෙන ඉන්න එක හිතනවට වඩා අමාරුයි.

ඒකපාර්ශ්වික ආදරේ අහිමි වීමක් නැති උනාට සදාකලීක වේදනාවක් හැන්ගිලා තියෙනවා.පිටින් හිනාවෙලා ඇතුලතින් විදවන එක වචන වලින් විස්තර කරන්න අමාරුයි. මන් තාම හිතතනවා මගෙ හදවත ඇයි ඔයාවම තෝර ගත්තෙ කියලා !

ඔය දේවල් ඔහොම හිත හිත ඉද්දි මටත් නොදැනිම මගෙ ඇහෙන් කදුලු බින්දු වැටෙන්න ගත්තා.

තවත් ඔය දේවල් හිත හිත ඉන්නැතුව කදුලුත් පිහිදන් ඇදගන්න ලෑස්ති උනෙ අද පාටියට .

At Party

Felix , hyunjin පාටි එකට යනකොට එයාලා දන්න දන්න යාලුවො ඔක්කොම වගෙ ඇවිත් හිටියා. ඒත් එතන හිටිය එක්කෙනෙක් දැකලා දෙන්නගෙම මූනු ඇඹුල් උනා

"Yuji !"

Yuji ව දැකලා සප්‍රයිස් උන පාර දෙන්නටම එක වැර කියවුනා .

" කොහොමද ඔයාලා ආවා එහෙනම් " hyunlix ඩබලගෙ දැහැන බිදින ගමන් එතන්ට ආවෙ han

" අහ් han wish your a happy birthday my friend "

දෙන්නම han ට wish කරලා party එකට enter උනා .

" hyunjin "

"Mmm "

"Yuji ත් එක්ක දැන් ඔයාගෙ සම්බන්දෙ කොහොමද "

දෙන්නා අතර තිබ්බ නිහැඩියාවට තිත තියලා මුලින්ම කතාකරන්න ගත්තෙ felix .

" මන් හිතන්නෙ මට ඔයාට කියන්න දෙයක් තියෙනවා felix "

"මොකක්ද "

"මේකයි මන් yuji- "

Hyunjin ට මොකුත් කියාගන්න බැරි උනෙ yuji එතන්ට ආව හින්දා .

Our Happy Ending Where stories live. Discover now