හෑම තැනම ලොකූ හුලගක් හමාන යන්න පටන් ගත්තේ හැම තැනම ලොකූ කුනාටුවකපෙර ලකුනූ පෙන්වන ගමනුයී. මන් වටේම තිබුනූ හෑම ගහක්ම ඒ වෙලාවේ හමපූ හුලගට හයීයෙන් ඇබරෙන්න පටන් ගත්තේ හිතා ගන්නවත් බැරී වේගයකින්. හිත ගන්නවත් තරම් බැරී ඉක්මනින් අහසේ පායලා තිබුනූ හද මීදුමකින් වැහිලා යන්න පටන් ගත්තා.. ඒත් එක්කම හැම පැත්තකින්ම ඇදීලා ආව අකුනු මුලූ අහසම එලිය කර කර විශාල ගිගුම් හඩවලුත් ඇතී කරන ගමන් ඇදිලා ගියේ ඉතාමත් ඉක්මනින්.. ධාරානිපාත වැස්සකට පෙර ලකුනූ කියන ගමන් විශාල වැහී බින්දූ ගොඩක් හිමින් සැරේ බිමට වැටෙන්න පටන් ගත්තා.. හරීම සීතලයී.. ඒ වැටෙන වැහී බින්දූ නිසා මව තෙතබරිත වෙලා යන්න ගත වුනේ එක නිමේශයයී
" අම්මෝ සිතල ඉක්මනට හෙවනක්වත් හොයා ගන්න ඕන වැස්ස නතර වෙනකම් නවතින්න "
මම මටම කියා ගන්න ගමන් වේගෙන් ඉස්සරහාට යන්න පටන් ගත්තා.
හදිස්සියකට ටොච් එකක් වත් නෑ. හැම තැනම කලුවරයී . ඒ වෙනකොටත් මුලූ අහසම එලිය කරන ගමන් ඇදිලා ගිය අකුනූ එලී වල එලියෙන් මම ඉස්සරහාටම ඇවිවගෙන යන්න පටන් ගත්තා.
එත් වැඩී දුරක් යන්න කලින් ම මට මගේ ඉස්සරහින් දකින්න පුලුවන් උනෙ මම නොදැකපූ දෙයක්. මගේ ඉස්සරහා ලොකූ මීදුමකින් වැහිලා යන්න පටන් ගත්තා. ඒ අතරින් මම දැක්ක ඒ රූපය අඩී 100 කටත් වඩා උස ඇතී. එතන හිටපූ කෙනාගේ මුලූ ඇගම දම් පාට ඝනකම් හමක් තිබ්බ, මාන්ශ පේශී වලින් පිරුනු කෙනෙක්. ඒ වගේම එයාගේ ඇස් දිලිසෙනවා
එයාගේ අතේ නියපොතූ කලූම කලූපාට යී වගේම දැලී පිහී වගේ තියුනූයී ඒ වගේම එයාගේ මූන කැරකෙන සුලී සුලගක් වගේ . ඒ වගේම එයාගේ කකුල් කලූ පාට ස්ටයීජියන් සපත්තූ වලින් වැහීලා තිබුනා. එ සපත්තූ මිනී පෙට්ටියක් තරම් විශාලයී. එයාගේ අත් දොබකර අඩූ දෙකක් තරම් විශාලයී.. එයාගේ පපුවට දාලා තිබුන සන්නාහය ගොර්ගොන්ලා , මකරූ , තවත් රාක්ශයන්ගේ රූප 3d විදිහට කැටයම් කරලා තිබුනා . අකූනූ පාරවලුත් එක්ක එයාගේ පෙනුමේ දරුනූ කම තවත් වැඩී වෙලයී පෙනුනේ.
මට හෙලවෙන්නවත් ශක්තියක් නෑ. එක පාරටම මගේ කොන්ද හරහා ලොකූ විදුලියක් යනවා වගෙ දැනෙනවාත් එක්කම මාව ගැස්සීලා ඇහැරුනා.මම හිමීට ඇස් ඇරලා එහා මෙහ් බැලුවා. මම ඉතින් ලග තිබ්බ ඔරලෝසුවෙන් වෙලව බලනකොට තාම පාන්දර දෙකයී. මම හිටියේ මගේ කාමරයේමයී. මම හීනයක් දැකලා වගේ. එලියේ නම් මම හීනෙන් දැක්කා වගේම ලොකූ වැස්සක් වහිනවා. මගේ කමරේට එහා පැත්තෙන් තිබුන පයින් ගහේ අත්තක පොඩී කෑල්ලක් හුලගේ වේග්ය නිසා මගේ කාමරේ ජනේලේ හීමීට වදීනවා. ඒ වගේම තදටම වහින ගමන් තිබුන වැස්ස හුලග නිසාම වේගයෙන් මගේ කාමරේ ජනේලෙට " සර සර " සද්දේන් වදින ගමනුයී තිබ්බේ.
මම මේ යෝධයාව දැන් මාස 6-7 ක් තිස්සේම හීනෙන් දකිනවා. ඒ මොකකෙක්ද මොන හේතුවකට මට එයාව පේනවාද කියලා මම අදටත් දන්නේ නැතී අබීරහසක්. කාලයක් එයාව නොපෙනී තිබ්බත් මට එයාව ආපහූ පේන්න අරන් . මම මගේ බෙඩ් ශීට් එක අරන් මම මගේ ඔලූවේ ඉදන් වහන් ආපහූ නිදා ගන්න පටන් ගත්තා.
YOU ARE READING
Soulmate
FanfictionInvisible world book 03 එක මේ.. මේ කතවෙන් invisible world සම්පූර්ණ කතාවම ඉවරයී ❤🔮