chapter 08

6 2 0
                                    

කෑලෙ මැදින් වැටිල තිබුන පාරේ මම හීමීට කැම්ප් එක දිහට යන්න ප්ටන් ගත්තා. දැන් සර් අතුරුදහන් උන් එක ත්ම අවුල . අනික් ටිචර් යි සර්යී දෙන්නා මෙ සර් ව හොයන්න යයී. දැන් මොක්ද කරන්න ඔනී. මම කැම්ප් එක ලගට හීමීට ඇවොද ගෙන ආවා. මම කැම්ප් එක ලගට එනකොට එඩ්වර්ඩ් එලියේ ගිනී මැලේ ලග ගිනී මැලේට අවධානේ දීලා ඉදන් ඉන්නවා. මම ඒක නොදැක්කා වගේ කුඩාරම ඇතුලට යන්නයී හැදුවෙ. ඒත් එඩ්වර්ඩ් ගිනී මැලේ දිහාම බලාන

" ආ ජැක්ස් "

මම ඉතින් ඇතුල්ට නොයා ආපාහූ එලියට ඇවිල්ලා.

"ඕ එඩ්වර්ඩ් "

" කොහෙද මේ රෑ ගියේ "

" පොඩ්ඩක් කැලේ බලන්න ගියා "

" මෙ මහා රෑ "

" ඔව් හැබැයී . වෙආවේ ප්‍රශ්නයක් නෑ නේ "

"නෑ නෑ . එතකොට ... අද හවස ඔයාගෙ ඇදුමට කොම්ද ලෙ ආවෙ "

" ඊදුම හින්දා මම කකුල පැටලීලා බිම වැටුනා . ඒ පාර පපුව හිරිලා . එකයී "

" ඒමත් තියන්ද මේමහ රෑ කැලෙ මැදට තනියම ඇවිදීන්න ගියේ "

එඩ්වර්ඩ් තාම ක්තා කරන්නේ ගිනී මැලේ දිහා බලාගෙනමයී

" මම ඔයාට උත්තර දෙන බැදීලා නැ මම හිතන්නේ. "

එම කියනම ම්ම් කූඩාරම ඇතුලට ආවා..

...

ඊලග දවසේ උදේ බලනකොට එඩ්වර්ඩ් ත් කුඩරම ඇතුලේ නිදාන හිටියා. අපී එලියට බැස්සා විතරයී අපේ අනික් සර් හැමෝවම ඉස්ස්සරහාට අඩ ගැහැව්වා .

" කෝ අහනන ලමයී . අපේ අනික් සර් ට ඉස්කෝලේන් කැදවීමක් ලැබිලා පාන්දරම ගියා. අපී කැලය වටේ ඇවිදලා හවස් වෙලා යමූ ඉස්කෝලේට "

පුදුමයී මේකනම් ඒම කොමද වෙන්නෙ. ඒ අතරේ කට්ටිය අතරින් අහකට ගිය ඒ සර් මට කාටවත් නොපෙනෙන්න අත වනලා අඩ ගහපූ නිසා මම එතනට ගියා

" ජැක්ස් ... මාව අදුන ගන්න පුලුවන් ද "

කියන ගමන් ඒ සර් ගේ මුන පොඩ්ඩක් වෙනස්වෙන්න ගත්තා. එතකොටම එතන මැවුනේ හොදට හුරු පුරුදූ මූනක් .

" මිස්ටර් D"

මම පුදුම වෙලා ඇහැව්වා .

" ඔව් මම තමා. මම ඔයාගෙ ආරක්ශවට අවේ. ඔයගෙ අම්මාගෙ ඉල්ලීමට. ඉතින් අර රාක්ශයාව ඔයා විනාශ කලා කියලාමම වන්න නිසයී අරහෙම කිවේ. ඉස්සරහාට වෙන දෙවල් මන් බලා ගන්නම් . දැන් යන්න . ඔයාට තියන ඔක්කොම් ප්‍රශ්න වලට උත්තර හිමීට ලැබෙයී "

Soulmate Where stories live. Discover now