Chapter 10

8 2 0
                                    

" දෙවියනේ අම්මේ කොමද ඉතිම් "

මට අම්මාව දැකපූ සතුට දරා ගන්න බැරී උනා. මම ඉතින් ටග් ගාල උරහිසේ එල්ලන් හිටපු බැග් එකත් බිම දාල ගිහින් අම්මාව බදා ගත්තා

" අම්මාව විතරයී ද බදා ගන්නේ "

ඒත් එක්කම එතනට ආව තාත්තා මගෙන් ඇහැව්වා .

" එම නැ තාත්තී "

" හරී හරී "

කියන ගමන් තාත්තා මගෙ උරහිසට තට්ටුවක් දැම්මා.

" මගේ කොල්ලා ලස්සන වෙලා. ඒ වගේම හිටියාට වඩ උසත් ගිහින් "

අම්මා මගේ ඔලුව අත ගාන ගමන් කීවා

" මන් හිතුව ඒක මට පෙන වීදිහ කියලා. එක නෙමෙයී කොල්ලා කැම්ප් ගිය එක දවසට උස ගිහින් වගේ ගොඩක්. "

තාත්තා මගේ දිහා බලන ගමන් ඇහැව්වා 

" ඇත්තටම උස ගිහින් තම තාත්තේ . "

" මොකද උනෙ "

තාත්තා මගේ දිහා හොදට වලන ගමන් ඇහැව්වා

" දැන් කොල්ලා වොශ් එකක් දන් ආපු දෙන් අපි පස්සේ අහමූ ඔක්කොම . "

අම්මා කීවා

" මට මගේ ඇදුම් මදී දැන් "

මම මුන ඇබුල් කර ගම්න ගමන් අම්මා දිහා බලලා කීවා

" ඒක ගැන බය වෙන්න එපා. ඔයා ඉඩට ගිහින් ඔයාගේ ඇද බලන්නකෝ "

" ආආ... "

" මොකද පූදුම වෙලා බලන්නේ ගිහින් බලන්නකෝ. මන් කියනවාට. ඊට පස්සේ ඉක්මනට වොශ් එකක් දාන් එන්න. "

" හරී අම්මේ "

කියන ගමන් මන් මගේ බැග් එකත් උස්සබ් උඩට දිව්වා

මගෙ ඇද උඩ මන් අදින ජාතියේ අලුත් ඇදුම් ගොඩක් තිබ්බා. මට විශ්වාසයී අම්මා තමා මවන්න ඇත්තෙව්. ඉතින් මම ටග් ගාලා වොශ් එකකුත් දාන පහල කෑම කාමරයට දිව්වා. අපී ඉතින් කෑම කන මේසේ වාඩී උනා. මට ඉතින් හරී ස්තුටුයී අද මුලු ප්වුලම ඉන්න එකට

" පුතේ මොකද උනේ කියන්නකෝ "

තාත්තා ඔය විදිහට කතාව පටන් ගත්තා

" මේකනේ තාත්තේ උනේ... "

කියන ගමන් ම්ම් ම්ගේ කතාව මුල ඉදන් ගට ඔක්කොම අම්මටයී තාත්තා ටයී කීවා. මම කීව අතව හොදට අහන් හිටිය අම්මා

Soulmate Where stories live. Discover now