Chapter 06

6 2 0
                                    

අග්නී රාක්ශයා මගෙ දිහාට ඇවිදගෙන් එන්න ගත්තා. මෙච්චර වෙලා පහල බලන් හිටපූ මම ආයම එයා දිහා බලව්වා. මගෙ ඇස්දිහා බලන් හිටපූ අග්නී රාක්ශය එක පාරටම බය වෙල පිටිපස්සට පැන්නා.

"ම්ක..... මේක .... වෙන්න බෑ.. ඔයාට death god mark එක ලැබිලා .. මේක වෙන්න බෑ... කොහොමටවත් වෙන්න බෑ.. "

කියලා එයා එක පාරටම කෑ ගහන්න ගත්තා

ඒත් එක්කම එයාව මගේ ඇස් වලින් ආපූ අලොකයක් නිස තප්ලර ගානක් ඇතුලත ලොකූ කෑ ගැහිමක් එක්කම විනාශ වෙල ගියා.

ඒත් එක්කම මගේ පිටිපස්ස හිටිය කෙන කවුරු උනත් හිමීට පොඩී වෙන්න පටන් ග්ත්තා. ඒම පොඩී උන එයා එක පාරටම අතුරුදන් වෙලා ගියා . හරියට එක පාරටම පොලොව ඇතුලෙන් ඇදල ගත්තා වගේ. ඒ වගේම මගේ හෙල්ලයී පලිහයිත් මම මගෙ ඇග ඇතුල්ටම ආයම ග්ත්තා.

ඒත් එක්කම මගේ යාලුවෝ ටිකත් මන් ගාවට දුවගෙන ආවා.

" මොකක්ද ඒ උනේ . එයාලට ද රාක්ශයෝ කියන්නේ "

ජොනතන් ඇහැව්වා
" ඔව් එයාල වගේ අයට තමා රාක්ශයෝ කියන්නේ "

" ඔයාගේ ඇස් දෙක නම් හරී ගිහින් දැන්. තුබ්බ විදිහටම හැදිලා "

ලීයම් මගෙ ඇස් දිහා බලල කීව

" එනම් කමක් නෑ."

ඒත් එක්කම එතන විනාශ වෙලා හිටිය රාක්ශයෝ හත් දෙනගේ ශරීරයන් වලින් සුදූ පාට ආලෝකයක් හිමීට උඩට ඉස්සෙන්න වුන.

"මේ මොකද වෙන්න යන්නේ"

නොවා පුදුම වෙලා අහන්න ගත්තා.

" එයලාගේ ශක්තිය මට එන්න යන්නේ. කලින් මම විනාශ කරපූ රාක්ශ්‍යන් ගෙනුත් ආවා ඔම බලය . හැබැයී ඒයාලාගේ ශක්තිය ඔකොම ආවාට ඒ එන ගාන දශම ගානක් වගේ පොඩී ගනක් එන්නේ මන් හිතන්නේ. මොකද එයාලා එච්චර බලවත් නොවන කට්ටියක් නිසා මම හිතන්නේ. මෙයාලාගෙත් එමයි මන් හිත්න්නේ "

මම මරපූ එක එක රාක්ශයාගේ ඇගෙන් එලියට ආව සුදූ පාට ආලෝකයන් එක ගානේ මගේ ඇගට එන්න පටන් ගත්තා. මට එයාලා ගේ බලයන් ඇගට දරා ගන්න අමාරුයී. ඒ බල එක ගානේ මගේ ඇගට ඇතුල් වෙනකොට ම්ට ඒක දැනෙනවා. එයාලාගේ බලයන් එක ගානෙ මගේ ඇගට ඇතුල් වෙනකොට එක පාරටම මාව හිමිට බිමට නැමෙන්න ගත්තා.

Soulmate Where stories live. Discover now