මන් මොකක්ද කරන්න ඔන . මම මොනාද කියන්නඔන කියලා මට හිතා ගන්න බැරි උනා.
ඊලගට ටෙලීප්තී විදිහ්ට මගේ මනසට සම්බන්ද උන ටාටරස් එයා මගෙ ටයිටන් ව විවර කරලා දෙන්න පටන් ගත්තා. මම ටිකෙන් ටික පොලොවේ න් උඩට ඉස්සුනා මගේ පිටී පස්සෙන් මායී ටාටරස් ටයී අතරමැද මගේ ටයිටන් රුපය මැවෙන්න ගත්තා. රතුම රතූ පට වුන ඒ ස්වරූපයට මගේ පෙනුම නම් නෙමෙයී තිබ්බේ. ඒක කොන්ඩේ දිග පිරීමී කෙනෙක් ගේ පෙනුමක් තිබ්බේ. දකුනූ අතේ කඩුවක් , හිසේ සටනට පලදීන හෙල්මට් එකක් , වම් අතේ පලිහක් තිබ්බා ඒ රූපයට.
ඒ එක්කම මුලු ඇට්ලන්ටා වලම අදුරෙන් වැහිල ගිහුන් ඉවරයී මුලූ මුහුදේ පොලවම හෙලවෙන්න පටන් අරන් . ඒ වෙව්ලුම් ගතීය එන්න එන්නම් වැඩී වෙනවා.. ඒ වගෙම රාක්ශ සේනවක් මුලූ ඇට්ලන්ටා ව වහගෙන් ඉන්න විදිහට අපට ඇට්ලැන්ටිස් වැහිලා තියන කන්නාඩී යෙන් පේන්න ගත්තා . එඩ්වර්ඩ් ගේ හක් ගෙඩියේ සද්දෙට ඇට්ලැන්ටිස් වල සෙනාව එතනට රැස් වෙලා හිටියේ
" මේක හොදටම ඇති "
එක පාර ගොරෝසූ කටහඩකින් අන කරන සද්දයක් මට ඇහෙන්න ගත්තා
" මගේ රාජධානිය ට ආක්‍රමණය ක්රන්න හේතුව මොකක්ද් හේඩිස් "
" ඔයාගේ රාජධානිය නෙමෙයී මේ ඔයාලාගේ රාජධානිය ට ඇවිල්ලා ඉන්න මේ ජැක්ස් වයී ඒයාව අරක්ශා කරන ටාටරස් වයි අල්ල ගන්න ආවේ "
" මේක හොදටම ඇති මේක රන්ඩුවකට නොයා මෙතනම බෙර ගමු . නැත්තම් මේක මෙතන ලොකූ විනාසයක් කරලා නවතින්නේ "තව ගොරොසූ කටහඩක් ඇහෙන්න ගත්තා.
ඒත් එක්කම මාවයී ටාටරස් වයී මතූ වුනේ ඔලිම්පස් වලින් මාව ඒ වෙනකොට සාමාන්‍ය තත්වයට පත් වෙලා හිටියේ .
ඒ එක්කම එතන හෙඩිස් වගේම අනික් ඔලිම්පස් වල දෙවිවරූ ත් රැස් වෙලා හිටියා. සියුස් ගෙ ඇස් වලින් කේන්තීය දෝරේ ගලනවා
" ලැජ්ජා නැද්ද ලමයෙක්ට ගහන පන්නන්න හේඩීස් "
සියුස් දෙවියන් කතා කරන්න පටන් ගත්තා
" මේ ලමයා නිසා මම අවුරුද්දකට වඩා පාතලෙ හිට වෙලා හිටිය. මම කොමද එක අම්තක කර්න්නේ "
YOU ARE READING
Soulmate
FanfictionInvisible world book 03 එක මේ.. මේ කතවෙන් invisible world සම්පූර්ණ කතාවම ඉවරයී ❤🔮