Chapter 11

5 2 0
                                    

අපී කටහඩ ආව දිහා හැරිලා බැලුවා. ඒතන හිටියේ වෙන කවුරුත් නෙමෙයී එඩ්වර්ඩ් ...

" තමුන්.... තමුන් මෙතන මොකද කරන්නේ "

නෝවා තරහෙන් එඩ්වර්ඩ් දිහාට ඇගිල්ල දික් කරන ගමන් ඇහැව්වා ...

" ඒක නෙමෙයී ඔලිම්පස් ගැන ඔයාලා කතා වෙන ගමන් ඉන්නවා ඇහුනා. එත් හදීසීයෙම ඇයී ඒ. "

එඩ්වර්ඩ් සමච්චල් හිනාවක් දන ගමන් ඇහැව්වා .

" මමයී මෙතන ප්‍රශ්නේ ඇහැවුවේ . ප්‍රශ්නයක් ඇහැව්වා ම තවත් ප්‍රශ්නේකින් උත්තර දෙන එක හොද නැ කියල තමුන් අහලා නැද්ද "

කියල කියන ගමන් නෝවා එඩ්වර්ඩ් ට ගහන්න යන්න අත උස්සන ගමන් කීවා. ඒත් නොවාගේ අතින් අල්ලලා නතර කරපූ මම

" ඒක නෙමෙයී ඔයා අහපූ ප්‍රශ්නේ ට මම උත්තර ය දෙන්නම් .හැබැයී ඔයාට ඇහුනේ මොනාද කියල කියන්න ඔන "

" මට ඔයාලා ඔලිම්පස් ගැන කතා වෙනව ඇහුනේ... "

ඇස් පුන්චී කරන ගමන් එඩ්වර්ඩ් කීවා . හරියට හන්ගන් ඉන්න රහසක් එලියට ගිහින් වගේ

" මන් මේ කියවපු පොතක ඔලිම්පස් ගැන තිබ්බ දෙයක් මෙයාලාට කිය කිය හිටියේ "

" ඒ මොනාද "

" ඔය ඔලිම්පස් පාලනය කරපූ දෙවීවරූ ... තව එයාලාගෙ අතීතය ඒම.... "

" ඇත්තටම ද.... "

එඩ්වර්ඩ් සැකයෙන් ව්ගේ ඇහැව්වා

" ඔව් ඇත්තටම "

" මොකක්ද එතකොට පොත "

" ඔය ග්‍රීක ඉතිහාසය ගැන ලියවුන පොතක්... මට ලයිබ්‍රියෙන් හොයා ගත්තේ "

මම කියපූ කතාව විශ්වාස නොකරපූ විදිහට බැල්පක් දාන ගමන් එඩ්වර්ඩ් එතනින් එලියට ගියා..

" හොදටම විශ්වාසද එයාට ඔලිම්පස් නම විතරයී ඇහුනේ කියලා "

ලීයම් අපී දිහා බලාඅ ගමන් ඇහැව්වා

" ඇයී ඒම අහන්නේ ..."

අලීසා ඇහැව්වා

" එයාගේ බැල්ම මට ඇල්ලුවේ නෑ... ඔලිම්පස් නම ඇහුන ගමන් කලබල වෙලා වගේ හිටියෙ.. "

" මටත් ඒක නොට් උනා "

නෝවා කීවා

" අනික ඔය කීව දෙව්ල් පොර විශ්වස කලේ නෑ වගේ "

Soulmate Where stories live. Discover now