Chapter 09

6 2 0
                                    

...

මේ අතරතුර කැම්ප් එක...

අද කැලෙ ඇව්දින්න යනවා කීව නිස මම ගියා ඇදගන්න.

"මොන මගුලක්ද "

මට ඉබේටම කියවුනා. මගෙ ඇවුම් මට මදි උනේ කොමද මෙච්චර ඉක්මනට . එකත් එක රෑකින්.. මට මගේ ටවුසර් එක මදිනේ .... අනික කොටයී ඒක.. මගෙ ටිශර්ට් එකයී ජැකට් එක පවා මට මදී නේ.

එක පරටම අපෙ කූඩාරමේ දොර ඇරුනා. ඒකෙන් ඇතුලට ආවේ මිස්ටර් ඩී

" ජැක්ස් මේ ඇදුම් දෙක ඇද ගන්න "

මිස්ටර් ඩී මන් ඉන්න දිහාට ඇදුම් දෙකක් දික් කරලා කීවා. ඒ ඇදිම් දෙක මම අතට අරන් බැලුවා. ඒකේ තුබ්බේ වෙන මුකුත් නෙමෙයී කැම්ප් හාෆ් බ්ලඩ් එකෙ ඇදුම් දෙකක්.
මම පුදුම වෙලා මිස්ටර් ඩී දිහා බලන ගමන් කීවා .
" උදේ ඔයාට ගානක් නැතී උනාට මම දැක්කා ඔයා ඇදන් ඉන්න ඇදුම් දෙක ඔයාට මදී කියලා. මම හිතනව ඔය දෙක ඔයාට ඇති වෙයී කියලා "
" ඒත් මේකේ කැම්ප් එකෙ නම ගහලා තියනවා නේ . "
කියන ගමන් මිස්ටර් ඩී එතනින් දොරත් වහන් ගියා . මම ඉතින් ඇදුමත් ඇදන් එලියට ආවා. ඒක නම් මගේ ඇගේ ගානට හරී ගිය .
මම යාලුවෝ ලගට ගිය විතරයී එයාලා පුදුම වෙලා මගෙ දිහා බලන්න පටන් ගත්තා.
" ඒක නෙමෙයී ඕකද ඔයාලාගේ කැප් එකෙ නිල ඇදුම "

ජොනතන් පුදුම වෙල බලන ගමන් ඇහැව්වා .

" ඔව්... ජොනතන් .. මාර වැඩක් වෙලා තියෙන්නේ. උදේ බලනකොට මගේ ඇදුම් මට මදි. අර අමතර සර් විදිහට ඇවිල්ලා තියෙන්නේ මිස්ටර් ඩී. එයා තම මේ ඇදුම් දෙක මට දුන්නේ "

" මිස්ටර් ඩී ? "

ඒතන් පුදුම වෙලා ඇහැව්වා

මම පුදුම වෙලා මිස්ටර් ඩී දිහා බලන ගමන් කීවා .

" උදේ ඔයාට ගානක් නැතී උනාට මම දැක්කා ඔයා ඇදන් ඉන්න ඇදුම් දෙක ඔයාට මදී කියලා. මම හිතනව ඔය දෙක ඔයාට ඇති වෙයී කියලා "

" ඒත් මේකේ කැම්ප් එකෙ නම ගහලා තියනවා නේ . "

" ඒක අනික් අයට ගානක් නැති වෙයී. නික ස්ටිකර් එකක් කියලා හිතයී . ඔක ඇදන් එලියට එන්න "

කියන ගමන් මිස්ටර් ඩී එතනින් දොරත් වහන් ගියා . මම ඉතින් ඇදුමත් ඇදන් එලියට ආවා. ඒක නම් මගේ ඇගේ ගානට හරී ගිය .

Soulmate Where stories live. Discover now