Chapter 14

6 2 0
                                    

" හරි සන්සුන් වෙන්න මට සාමාන්‍ය කෙනෙක් විදිහටම සලකන්න "

" එත් ඔබ තුමා දෙවත්වයට ලන් වෙන්න ආසන්න කෙනෙක් .. එතකොට අපී කොමද ...? "

" එකට කමක් නෑ අනේ මට සමාන්‍ය විදිහටම සලකන්න "

පුරෝහිත තුම්ගේ කතාවට බාධා කරම ගමන් මම කීව

" ජැක්ස් "

එක පාරටම මගේ පිටී පස්සෙන් මට හුරූපුරුදූ කටහඩක් ඇහුන නිස මම පිටිපස්ස හැරිලා බැලුවා. මගේ පිටිපස්සේ හිටියේ රාජකීය ඇදුමෙන් සැරසිලා හිටිය මගේ වයසම වගේ පිරීමී ලමයෙක්

" එඩ්වර්ඩ් ඔයා මෙහේ "

" මෙව් කන්නාඩිය තිබ්බ තැනින්ම ගිහුන් තියන්න "

කියලා සේවකයෝ ටිකකට අන කරා. එ අතර ජනතාව දිහාට හැරුන එයා

" දැන් ඔයාලාට මෙතනින් විසීරිලා යන්න පුලුවන් . ජැක්ස් මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඔන යමූ මේ පැත්තෙන් "

කියන ගමන් නගරයෙ පැත්තකට යන්න එඩ්වර්ඩ් මට අඩ ගැහැව්වා

ටික දුරක් ඇවිද්න් ගිය එඩ්වර්ඩ්

" මට සේරම විස්තර කියන්න "

" මොනා ගැනද "

" ඔයා ගැන "

ඉතින් මම මට බලය ලැබුන තැන ඉදම් හැම විස්තරය ක් ම කීවා.

" එතකොට ඔයා මොකද එඩ්වර්ඩ් ඔයා මෙහේ කරන්නේ "

"ඇත්තටම මම මෙහෙ රජ කුමරයෙක්. කුමාරයෙක් කීවාට තව ටික කාලේකින් මෙහෙ යුව රජූ . ඊලගට රජ. ඔයා දන්නවා ඇතී නේ දැනටමත් මේ ඇට්ලැන්ටිස් නගරය කියලා
ඔයාගේ අතින් අර විදුරුව කැඩුන දවසේ ඉදන් ඔයා ගැන මම ඇහැ ගහන හිටියේ.

මට හොයාන යනකොට තේරුනා ඔයාටත් මොකක් හරී බලයක් ඇතී කියලා . එ වගේම මම ඩෙමී ගොඩ් ලා ගැන එම දන්නේ නෑ .ඉතින් ඇට්ලැන්ටිස් වල ඉපදිලා මිනිස් ලෝකට ගිහින් ජීවත් වෙන අය ඉන්නව. පවුල් විදිහට. මම හිතුවෙ ඔය ත් එම ඇට්ලන්ටා වලින් ව්ලියට ගිහුන් හෑදුන පවිලක කෙනෙක් වෙන්න ඇතී කියලා

ඔයාගේ ඇගේ එදා මම හැප්පුනෙ ඔයාගේ බෙල්ල බලා ගන්න . අපෙ බෙල්ලේ මුහුද යටදී හුස්ම ගන්න ලේසී වෙන්න මාලුන්ගේ වගේ ශ්වසන පද්දතියක් තියෙනවා "

Soulmate Where stories live. Discover now