"හු#&# මම දන්නවා ද ඉතිං ඒකි 11 වසරේ කියලා......උබ හිතුවා ද මම ගෑණු එක්ක බුදියන් කලින් උන්ගේ ID බලනවා කියලා..... "
"උබට දවසක HIV හැදුනා ම ගිහිං කියපං ඕක දොස්තර ට.... "
"මම protection use කරනවා..... "
මෝඩයෙක් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා හිතලා ද මන්දා තූර්ය ත් අහපහු එයාගේ කාමරේ ට ගියේ පෝන් එකත් අරං සකුණ අයියා කියලා සේව් කරලා තිබ්බ නම්බර් එක ඩයල් කරන ගමං...
" සකුණ අයියේ කූඩුව ගත්තා....??"
" ඔව් මල්ලී මම හවසට පැටියා ව අරගෙන එන්නං..... හතරට විතර අවුලක් නෑ නේ... "
"නෑ නෑ අයියේ එහෙනං ඒ වෙලාවට එන්න.... "
"හරි මල්ලි..... "
තූර්ය කෝල් එක කට් කරනවාත් එක්ක ම කාමරේ ට ආව අභින්ස තූර්ය ටත් රව රව ම රති කෙලිය නිසා ජරා වෙලා තිබුණ ඇදේ බෙඩ් ෂිට් ටිකත් බේසමකට දාගෙන උස්සං ගියේ නැත්නම් තව ටිකකින් තූර්ය ගෙන් ඕකටත් බැනුම් අහන්න වෙනවා කියලා දන්න නිසාම ද කොහෙද...
.....................................................
සීයා තමං ට තෝරලා දුන්න මනමාලි ගේ විස්තර තිබ්බ ෆයිල් එක 20 වෙනි වතාවටත් පෙරලා බලපු ඇසල එයාගේ දුරකථන ය අතට ගත්තේ......එයාට මේ ලෝකේ ඉන්න එකම යාලුවා ගේ චැට් එක ඕපන් කරන්න.....
නිම්සර S.... ඇස්වල සීයා ගේ කීමට ම හදාගත්ත FB account එකට ආපු පලවෙනි request එක තමා ඒ....... අදටත් ඒ කව්ද කියලා ඇසල නම් දන්නේ නෑ ඒත් ඇසල ත් නිම්සර ත් අතර තිබ්බේ හරි වෙනස් යාලුකමක්.... මොකද ඇසල ට මොකක් ම හරි ප්රශ්න යකට විසදුමක් ඕන නම් ඇසල ඕපන් කරන්නේ එයා ගෙත් නිම්සර ගෙත් මැසෙන්ජර් චැට් එක.... නම්සර ගේ Dp එකේ එදා ඉදලා අද දක්වාම ඉන්නේ පුංචි සුදු පාට හැම්ස්ටර් පැටියෙක්......හැබැයි ඉතිං ඇසල ගේ Dp එකේ නම් ඉන්නේ එයා පාර්ටි එකක දී ගත්ත කලු කෝට් කිට් එකක් ඇදන් ගහපු පොටෝ එකක්..... කොල්ලා ඒකේ මාර ම හැන්ඩ්සම් ඉතිං..... කටහඩවත් අහලා නැති මේ මැසේජ් වලට ම සීමා වෙච්ච යාලුකමට දැන් හරියට ම අවුරුදු දෙකකට කිට්ටු යි...
"Hi... නිම් කතා කරන්න පුළුවන් ද....??"
විනාඩි කීපයකට පස්සේ නිම්සර ගෙන් රිප්ලයි එකක්...
YOU ARE READING
Walathuru ✅
Ficção AdolescenteGood things might just happen when you least expect them to be... ☁️🌲 Cover by : @Miku cover shop