දැන් මං එක්ක තරහ ගන්න එපා chapters වලට වැඩිය ඕතර් නෝට් කියලා....
මේ ලමයි මේ කාරනා දෙකක් තියේ..
අංක එක මේ වලාතුරු කියන නම මේ මට පහල රූපයට අනුව තමා ආවේ
හේ හේ මේ වගේ වෙලාවක ඒකත්....හේ හේ.. මම මේ දවස් ටිකේ සිංහල ඩික්ෂනරි වල මේ වලාතුරු කියන නමට තේරුමක් හෙව්වා.... එහෙම එකක් නෑ හලෝ ඒ කියන්නේ මම අලුත් වචනයක් හොයාගෙන නේ ගැම්මක් තමා.....
ඒක තමා පලවෙනි කාරනය...
දෙක තමා මගේ Tik tok එක follow කරන්න ලමයි මම හිතුවා මං වගේ පුංචි පුංචි ඕතර් ලාට සපෝට් එකක් දෙන්න වගේම මම කියවපු ලස්සන කතා ඔයාලා එක්ක බෙදාගන්න.... ඉතිං මම මේක කරන්න අරන් ගොඩක් කල්.... ඔයාලා කැමති නම් Yuwi Leoan ව follow කරන්න ලමයි...
((ඒ අතර වලාතුරු එකටත් මම video හදලා දානවා Marketing ලමයි 👀))
හේ හේ ඒ වුණාට මම ලස්සන කතා ගොඩක් කියවලා තියේ හරිත...
එහෙනං අදට ඇති බායි ආදරෙයි.
YOU ARE READING
Walathuru ✅
Novela JuvenilGood things might just happen when you least expect them to be... ☁️🌲 Cover by : @Miku cover shop