ශෙශාන් pov
අපි lecture ඉවර වෙල කැන්ටින් එකට යනින් ගමන් ආවෙ හොද කෝප්පයක් හොද හොද අපෙ කිව්වෙ අර අයියලා දෙන්න නිශාල් අයියයි රිශී අයියයි අපි තුන් දෙනා කතා කරාට පාස්සෙ අපි තුන් දෙනා හොදට ෆිට් උනා ඉතින් ඒකනේ මම මේ නිශාල් අයියගේ අතෙ එල්ලිලා යන්නෙ
මෙ මෙ ඔවාලා වැරදියට හිතන්න එපා හොදේ එයා මට මගෙ අයියා වගේ එයාල දෙන්නත් මට ස්ලකන්නෙ මල්ලිට වගේ
මන් lecture hall එකෙන් එලියට ඇවිල්ල 4n එක බලනකුට දැක්කෙ මගෙ නිව්න්න msg එකක් දාලා තියෙනව lecture ඉවර වෙල engineering ෆැකලටි එකෙ කැන්ටිමට එන්න කිය්ලා ඒක මෙ දෙන්නට කිව්වම ඒ දෙනත් යන්නෙ එතනට කිව්ව මාත් මේ එයාලත් එක්ක යන ගමන්❤️ මෙ නීශ් අයියේ මේ 😊
💙 ඇයි පොඩ්ඩො 😊
❤️ මේ ඔයාට කොක්කක් එහෙම නෑනෙ නේද
🐶 ඇයි ශාන් උබ සෙට් වෙන්නද
❤️ ඒකත් අවුලක් නැ හැබයි නැද්ද අයියේ ඒ උනාට ඔයා මගෙ ටයිප් නෙවෙයිනේ 😁
💙 හම්මො පොඩ්ඩො සිත් සිදුනා ඈ
❤️ මන් ඔයාට වෙන කෙනෙක් සෙට් කරන්නද
🐶 මටත් එකෙක් සෙට් කරන්න බැරි වෙයිද
❤️ අනෙ යනෝ ඔයාට කෙන්ක් ඉන්නවනෙ
🐶 උබ කොහොමද ඒක දැන ගත්තෙ 😲
❤️ඇයි අනෙ ඔයා ඉස්සෙල්ල ගුලි කාලා වගේ තනියම හිනා වෙවි ෆෝන් එක කෙටුවෙ මට හිතුනා ඉතින් 😁
💙🤣🤣🤣 හම්මො පොඩ්ඩො ඔයා තමයි දවසකටත් මිනිහා ඈ
🐶 අනේ පල උබල දෙන්න තකට තක වෙනදා මූ විතරයි. අද මේකත් සෙට් උනානෙ 😕😕
හරි හරි දැන් ඒක ඉවරයි දැන් උබ මල්ලි ඇයි මුගෙන් ඇහුවෙ කොක්කක් ඉන්නවද කියලා
❤️ නෑ ඉතින් මන් මෙහෙම අතේ එල්ලිලා ගිහිල්ල මෙයාගෙ කොක්ක දැක්කොත් මන් වසලා හමාරයි 🙄
💙 ඔහ් ඒකද මට ඇති කොක්කක් නැ අනෙ
දැන්නම් බය වෙන්න දෙයක් නැනෙ 🙂❤️ ඒ මොකො
💙 නෑ ඉතින් ඔයා මට කෙන්ක් හොයලා දෙනො කිව්වනෙ නේ
❤️ එකෙන්ම ආයෙ මන් ඔයාට මගෙ ටුවින්ව සෙට් කරනද එයා තමයි ඔයාට් ගැලපෙන්නෙ
YOU ARE READING
🖤My Dark Soul 🖤
Документальная проза❤️ ශාන් විශ්ට ගොඩක් ආදරෙයි 😘😊 💚 ශේශ් ලියාන් ට ආදරෙ නැද්ද 🖤 ශේශ් ලියාන්ට ගොඩක් ආදරෙයි 😍😘 💚 මාත් ඔයාට ගොඩක් ආදරෙයි 😍😘 📌️මෙහි අඩංගු සියලුම කරුනු පුදගලයන් මාගෙ සිතලුවක් පමනි ඇත්ත ජීවිත සමග සංසංදනය නොකරන්න 📌️