දැන් වෙලාව රෑ නවයට විතර ඇති විශාල් නිශාල් තෙශ් රිතික් රිශී ශෙනාල් නිශා සෙට් එකම හිටියේ living room එකේ ත්‍යෙන ලොකු රවුම් මේසයක් වටේ ඉදගෙන කාඩ ගහන ගමන් විනෝදි කාමරෙ නිදි
අම්මි පපා දෙන්නා අද ගෙදර නෑ එයාල ගමන්ක ගිහින් හෙට තමයි එන්නෙ
ඔය අතරෙ තමයි අවිනාශ් ක්‍රිශා දෙන්න කඩගෙන බිදගෙන කලබලෙන් වගේ මැන්ශන් එකට ආවේ
කාඩ් ගහගහ් හිටපු සෙට් එකත තුශ්නිම් බූත් වෙලා බලන් හිටියේ මේ දෙන්නව මෙහෙම බලපොරොත්‍තු උනේ නැති නිසා
🐶 ඇයි බබ මේ
☠️🐦 ශේශ් ආවද
💚 නෑ ඇයි මේ ඔයාලා කලබල වෙලා කෝ ඒන්ජල් ඇයි
🥀 🦅 ආආ...යිශ් නාශ් දැන් මොක්ද කරන්නෙ
💜️ ඕකෝටම ඉස්සෙල්ල ඉදගෙන කියන්නකෝ මොකක්ද උනේ කිය්ලා
☠️🐦 ශෙශ් කෝල් එකක් දීල කිව්ව ඔයාල් මෙහෙ ඇත්තෙ ගිහින් ප්ඩ්ඩක් බලන්න කියලා
💙 ඇයි එ එක පාරටම
🥀🦅 ඒක තමයි අපිත් කලපනා කරේ අපි හිට්ගුවෙ උබලට කරදරය්ක් කියල්ල ඒකයි කලබලෙන් ආවෙ
💚 මගේ ඒන්ජල්ට ප්‍රශ්නයක් නැතුව ඇති නේද
💜️ ශිට් ෆෝන් එක ඕෆ්
බ්‍රාස්ස්ස්ස්ස් ...............................
🐹 ඒ මොකක්ද
කට්ටියම එලියට දිව්වෙ එක පාරටම මොකක හාරි ලොකු සද්දයක් ඇහුන නිසා
එලියල් ගිහින බලද්දි දැක්කෙ ශාන්ගෙ බයික් එක ශාන් බැහැල් ටිකක් හයියෙන් හයියෙ විශාල් ඉන්න දිහාට එද්දි
විශාල් දුවගෙන ගිහින ශාන්ව තදකරලාබදාගත්තා💚 ඒන්ජල මගේ මැනික ඔයා හොදෛන් නේද 🥺🥺🥺🥺🥺🥺
❤️ ම් ..මන් හ් හොදින් .ඔ ඔයාට ප්‍ර් ප්‍රශ්න් යක් නෑ එ
ශාන් වචන් සම්පූරන කලින ශාන්වා විශාල් ගෙ අතේම පන් නැතිව වැටුනේ විශාල් ශාන් වතද කරලා අල්ලගෙන ඒ මූනට තට්ටු දදා කට්‍යා කරද්දි වගේම අනිත් අයත් එලියට දුවගෙන එද්දි
YOU ARE READING
🖤My Dark Soul 🖤
Non-Fiction❤️ ශාන් විශ්ට ගොඩක් ආදරෙයි 😘😊 💚 ශේශ් ලියාන් ට ආදරෙ නැද්ද 🖤 ශේශ් ලියාන්ට ගොඩක් ආදරෙයි 😍😘 💚 මාත් ඔයාට ගොඩක් ආදරෙයි 😍😘 📌️මෙහි අඩංගු සියලුම කරුනු පුදගලයන් මාගෙ සිතලුවක් පමනි ඇත්ත ජීවිත සමග සංසංදනය නොකරන්න 📌️