Chapter 20🖤

43 7 0
                                    

හවස හයට විතර ඔක්කොමලා යන්න ලැස්ති උනේ ශාන් එක්කන් යන්නම් කියපු දිහාට
ශාන් කාර් එක ඩ්‍රයිව් කරගෙන ඇවිල්ල නවත්ත්ව්වෙ night club  එකක් ගාව

💚 මේකද තැන්

❤️ 🖤 නෑ ඒත් මෙතනට යන්න ඔනි අපි
බැහැලා මේ මාක්ස් දාගෙන එන්නකෝ මොනම හේතුවකටවත් මාක්ස් ගලවන්න එපා මම කියනකම්

💚💜️💙🐶🐱🐹  ok 👍  

ශාන් ඉස්සර වෙද්දි අනිත් අයත් ගියේ ඉස්සරහට

ශාන් ඇතුලට යන්න හදද්දි එතන් හිටපු ගාඩ් කෙනෙක් ඇවිල්ල ශාන්ගෙ ඉස්සරහින් හිටගත්තෙ  ශාන් රවලා ඒ මිනිහා දිහා බලද්දි

" im realy sorry master shesh he is new here "

🖤❤️ ම්ම්ම්

ශාන් ම්ම් කියල විතරක් කියල එතනින් ඇතුලට ගියෙ අර මනුස්සය අර අලුත් ගාඩ්ට බනිද්දි

" බලනවා මන් ආවෙ නැත්තම් තමුසේ මැරුම් කනව "

අනිත් අයත් පාඩුවේ ශාන් පස්සෙ ගියේ මෙතන ඉන්නෙ එයාලත් එක්ක ටිකක් හාරි හොදින් ඉන්න ශේශ් නෙවෙයි නිසා

💫 oh after long time shesh

ඇතුලට යද්දි තමයි අනිත් සෙට් එකට තේරුනේ මේක නිකම් club  එකක් නෙවෙයි තනිකර gay lesbian club  එකක් කියලා

🖤❤️ .....

ශාන් අර ආපු කොල්ල කියපු එකට උත්තර නොද්දි ඇහි බැම්මක් උඩ දාලා අර කොල්ල දිහා බැලුවම් ඌට කියපු එක තේරුනා වගේ ශාන්ටත් එන්න කියාගෙන ගියේ ශානුත් ඒ පස්සෙන යද්දි වගේම අනිත් සෙට් එකට්ග් යද්දි

අර කොල්ල ගිහින් පාස්වර්ඩ් එකක් ගහලා දොරක් ඇරියම ඒකේ ඇතුලේ තිබ්බෙ තනිකර වාහන ඔක්කොම කලු පාටයි

ශාන් එක කාර එකක් ගාවට ගිහින් අර කොල්ල දිහා බලල ආය දොර දිහා බැලුවෙ හරියට යන්න කියන්න වගේ ම අර කොල්ල එතිනින් ගියා

❤️🖤 මේකෙ තමයි යන්නෙ

💜️ මන් හිතුවෙ උබ මේක ඇතුලට ආවට පස්සෙ ගොලු වුනා කියලා

❤️🖤 එයාල දන්න ශේශ් වැඩිය කතා කරන්නෙ නැනෙ ඒකයි

යමු නගින්න

 🖤My Dark Soul 🖤Where stories live. Discover now