❤️ පැය කියක් යනව මුලු ගමනටම
මන් ඇහුවේ පැසේන්ජර් සීට් එකේ ඉදගන්න ගමන් ඩ්ර්යිවින් සීට් එකේ ඉදපු විශාල අයියගෙන්
💚 පැය 8 යි හවස් වෙද්දි යන්න පුලුවන් 😊
විශාල් කිව්වෙ හිනා වෙල අපි තාම මේ රිතික්ලගෙ restaurant එක ගාව ඉදල බඩු ටික වාහනේට දාගෙන ඉදගත්තා විතරයි රිතික් ගියා කෑම වගයක් ගේන්නෙ
වාහනේ අපි ඉදගත්ත පිලිවෙල ගත්තොත් ඩ්ර්යිවින් සීට් එකේ විශාල් පැසෙන්ජර් සීට් එකේ මම
ඩ්ර්යිවින් සීට් එකට පිටිපස්සෙ සීට් එකෙ නිශාල් තෙශ් දෙන්න පිටි පස්සෙම සීට් එකේ රිතික් ශෙනාල් දෙන්න මැද සීට් එකෙ තනියම අයිති කරගෙන හිටියෙ රිශී අයියා🐹 යමු අපි 😊
🦄 පරිස්සමින් යන්න ලමයි 😊👋👋
❤️💚💙💜️🐱🐹🐶 ok 👍
💙 ආ..යිශ් බ්න් කිසිම ආතල එකක් නෑ නේ
ඒ සිංදු කියමුදනිශාල් ඇහිවෙ පැයක් විතර අපි ගමන් පටන් අරන් ආවට පස්සෙ
❤️ ok
විශාල් වාහනේ උඩ ග්ලාස් එක අරින්නකෝ💚 අහ් හරි ඉන්න
විශාල වාහනේ උඩ ග්ලාස් එක ඇරියම මම ලග තිබ්බ වතුර බෝතලයක් අරගෙන මයික් එක වගේ හදා ගත්තා
❤️ තෙශ් ලැස්තිද ok one two three
Desperado, why don't you come to your senses? You been out ridin' fences for so long now
Oh, you're a hard one I know that you got your reasons These things that are pleasin' you Can hurt you somehow
💜️
Don't you draw the queen of diamonds, boy She'll beat you if she's able You know the queen of hearts is always your best betNow it seems to me, some fine things Have been laid upon your table But you only want the ones that you can't get
❤️
Desperado, oh, you ain't gettin' no younger Your pain and your hunger, they're drivin' you home And freedom, oh freedom well, that's just some people talkin'Your prison is walking through this world all alone
Don't your feet get cold in the winter time? The sky won't snow and the sun won't shine It's hard to tell the night time from the day You're losin' all your highs and lows Ain't it funny how the feeling goes away?
❤️💜️
Desperado, why don't you come to your senses? Come down from your fences, open the gate It may be rainin', but there's a rainbow above you You better let somebody love you, before it's too lateමාන් ඩෙස්පරඩෝ සිංදුවේ මුල පටන් ගද්දි තෙශ් ත් එකට්ගු උනා
අපි සිංදුව නවත්තද්දිම සිංදු කියන්න පටන් ගත්තෙ රිශි අයියයි ශෙනාල් අයියයි
YOU ARE READING
🖤My Dark Soul 🖤
Non-Fiction❤️ ශාන් විශ්ට ගොඩක් ආදරෙයි 😘😊 💚 ශේශ් ලියාන් ට ආදරෙ නැද්ද 🖤 ශේශ් ලියාන්ට ගොඩක් ආදරෙයි 😍😘 💚 මාත් ඔයාට ගොඩක් ආදරෙයි 😍😘 📌️මෙහි අඩංගු සියලුම කරුනු පුදගලයන් මාගෙ සිතලුවක් පමනි ඇත්ත ජීවිත සමග සංසංදනය නොකරන්න 📌️