Chapter 6🖤

57 10 0
                                    

තෙශාන් pov
එදා සිද්දිය වෙලා සතියක් ගෙව්නේ හීයක් වේගෙන්
අද මායි ශෙශුයි lecture  ගියේ නැත්තෙ උදේ ශාන් ඩැඩා එක්ක office  වැඩකට යද්දි මාත් ඒ දෙන්නත් එක්ක ගියපු නිසා
ඒ උනාට ගියාට පස්සෙ හිට්ගුනා අපරාදෙ ගියේ කියලා ඒ තරම් බෝරින්ග්  මට ඒකනෙ ඔය business  පෙන්නන බැරි
කොහොමාහාරි අපි තුන් දෙනාම ආපහු එද්දි
දවල් වෙලා lunch එකට තව වෙලා තියෙන නිසා මම ආවෙ මගේ රූම් එකට film  එකකවත් බලනවා කියලා හිතාගෙන ශාන් නම් රූම් එකට ගියේ නිදාගන්නව කියලා ප්ව් බනීට මහන්සි ඇති අද ගොඩක් මහන්සි උනානෙ එයා ඩැඩා එක්ක

ඩැඩා අපි දෙන්නව මැන්ශන් එකෙන් දාලා ආපහු ගියෙ office  එකට

අපෙ මැන්ශන් එක ගැන් ගත්තොත් main door එකෙන් ඇතුලට එද්දිම හම්බවෙන්නෙ main living room  එක ඒක තමයි මුලු මැන්ශන් එකේම තියෙන ලොකුම ලිවින් රූම් එක ඊට පස්සෙ ලිවින් රූම් එකෙන් දකුනු පැත්තෙට වෙන්න කොටස්ක වෙන කරලා තියෙන්නෙ main dinner room  එක ඒකෙන්ම වම් පෙත්තෙ තියෙන්නෙ kitchen  එක පහලම floor  එකේ තියෙන්නෙ ඒ ටික විතරයි ඒක නිසා ලොකු ඉඩ ප්‍රමානයක් තියෙනවා ඊට පස්සෙ 2nd floor  එක ගත්තොත් ඒකෙ තනිකරම තියෙන්නෙ රූම්ස් හයයි mini living room  එකයි පොඩි kitchen  එකකුයි ඒ කොටස තනිකර තියෙන්නෙ ගෙස්ට්ලට

ඊට පස්සෙ 3d ෆ්ලෝ එකේ තියෙන්නෙ පූල් එකයි ජිම් එකෙයි

4th floor  එකේ තමයි මමාගෙයි ඩැඩාගෙයි master bed room  එක තියෙන්නෙ වගේම master bed room  එක තියෙන room  එකෙට්ග් වෙනම් පොඩි kitchen  එකකුයි චූටි ලිවින් ඒරියා එකයි ඒ කෙන්ක්ම තව දොරකින්   warbord  එකට යන්න පුලුවන් ඊට එහා පෙත්තෙ දොරෙන් තියෙන්නෙ bathroom  එක තව master bed room  එක තියෙන room එකෙන්ම ඔෆිස් රූම් එකට යන්න පුලුවන් වෙන්න දොරක් තියෙනවා ( ලම්‍යි මේක නිකන් ගෙයක් ඇතුලෙ තවත් පොඩි ගෙයක් තියෙනවා වගේ තමයි මේ room එක හරිද )

4th floor  එකේම තමයි ඔෆිස් රූම් එකත් තියෙන්නෙ
තව රූම් දෙකක් ඒ floor  එකෙ තියෙනවා

5th floor  එකෙ තියෙන්නෙ රූම්ස් තුනයි   floor  එක පටන් ගන්නකුටම තියෙන room එක අපෙ ලොකු අයිය්ගේ ඊට පාස්සෙ ටික දුරක් ආවම වම් පෙත්තෙ තියෙන රූම් එක මගේ අවසානෙටම floor  එකෙ දකුනු පෙත්තට වෙන්න අයිනෙ තියෙන්නෙ ශාන් ගෙ room එක
මගේ රූම් එක ගත්තොත් ඒකත් නිකන් පොඩි ගෙයක් වගේ තමයි පොඩි kitchen  එකක් තියෙනවා mini living room  එකයි ලිවින් room එකෙන් පොඩි පඩිපෙල් දෙකක් නැගලා ගියාම ලොකු open door එකකින් තියෙන්නෙ bed room  එක තියෙන කොටස ඒකට දකුනු පෙත්තෙන මගෙ study table එක මගෙ කාමරේ තියෙන ලිවින් රූම් එකෙන්ම පොඩි දොරවල් තුනක් තියෙනවා එකකින් warbord  එකට යන්න පුලුවන් අනිකෙන්ක් bathroom  එකට
( මේ රූම් එක්ත් අර මන් කලින් කිව්ව ව්ගේ ගෙයක් ඇතුලෙ තව පොඩි ගෙයක් වගේ ශාන්ගෙ රූම් එකයි දේශ් ගේ රූම් එකත් මේ වගේම තමයි )

 🖤My Dark Soul 🖤Where stories live. Discover now