Chapter 17🖤

35 8 0
                                    

එදා දානෙන් පස්සෙ මාසයක්ම ගෙවිලා ගියේ ඒ මාසෙ හරි ආදරනීය මාසයක් වෙලා විශාල් ශාන් දෙන්න ඇවිදින ගිය එක ඇදේ තෘලු වෙලා නිදගත්ත දවස් තිබ්බ ආය university  එලට ගියා හරිම ආදරනීය මාසයක්

අදත් ඒ වගේ දවසක් ශාන් අද university  ආවෙ හරි සතුටින් විශාල් එක්ක හවසට ගමන්ක් යන්නත් එක්ක ඒ උනාට ශාන් හිතන්න නැතුව ඇති එයාට අද විශාල් එක්ක කොහෙවත් යන්න බැරි වෙනවා කියලා කලින් සතුටින් හිටපු මාසෙට හරියන්න කුනාටුවක් එනවා ඇති කියලා

❤️ 💜️හාරි කට්ටිය 

❤️ කො විශ් නිශාල් අයියේ 😊

💙  😔 ආ දැන් එයි මල්ලි එයා

❤️ මොකො බ්න් අයියේ මූන අමු....

💚 good morning  මැනික 😘

පිටිපස්සෙ ඉදලා ආපු විශාල් ශාන්ව පිටිපස්සෙන් බදාගෙන කම්මුලට කිස්ස් එකක් දුන්නෙ ශානුත් විශාල්ගෙ කම්මුලට කිස් එකක් දෙද්දි මේව ඉතින් දැන් university  එකේ ලම්‍යින්ට අරුම පුදුම දේවල් නෙවෙයි

👠 මේ කවුද විශාල් අයියේ 😕

ආ දැන් තමයි ශාන් විශාල් එක්ක ඇවිත් හිටපු ගෑනු ලමයව දැක්කෙ ඒ කෙල්ල නම් ශාන්ට රවල විශාල් එක්ක හිනා වෙලා තමයි කතා කරේ ශාන්ටනම් ගොඩ්ක දේවල් තෙරුනා

💚 අහ් නංගි මේ ඔන්නෙ මගෙ ඒන්ජල මගෙ මැනික මගේ පන ටික 😘

විශාල් කිව්වෙ ශාන්ගෙ තොල් වලට පෙක් එකක් දීලා
අර කෙල්ල ශාන්ට රවනව අනිත් හැමොම දැක්කත් විශාල් නොදැක්කෙ එයා හිටියේ ශාන් දිහා බලගෙන නිසා

❤️ අයියෝ විශ් මට ඉතින් ඔයාගෙ නංගිව අදුන්වලා දෙන්නෙ නැද්ද

💚 ආ බබා මේ ඉනීනෙ විනෝදි මගෙ මමාගෙ දුව
එයා ලන්කාවෙ නෙවෙයි හිටියෙ මේ අවුරුද්දෙ 1st year  එක තමයි මේ university  එකෙ

❤️ ඔහ් හමුවීම සතුටක් විනෝදි 😊

ශාන් හිනා වෙලා කිව්වත් විනෝදි ශාන්ට බොරු හිනාවක් දැම්ම

💚 බබා ඔයා අද කොහෙවත් යන්න දාගත්ත්ද නැනෙ නේ

❤️ ඇයි මොකක්ද ප්‍රශ්නේ විශාල්

 🖤My Dark Soul 🖤Where stories live. Discover now