ශෙශාන් pov
Hum tere bin ab reh nahi sakte
Tere bina kya wajood mera (x2)
Tujhse juda gar ho jaayenge
Toh khud se hi ho jaayenge judaa
Kyunki tum hi ho
Ab tum hi ho
Zindagi ab tum hi ho
Chain bhi, mera dard bhi
Meri aashiqui ab tum hi ho
Tera mera rishta hai kaisa
Ik pal door gawara nahi
Tere liye har roz hai jeete
Tujh ko diya mera waqt sabhi
Koi lamha mera na ho tere bina
Har saans pe naam tera
Kyunki tum hi ho
Ab tum hi ho
Zindagi ab tum hi ho
Chain bhi, mera dard bhi
Meri aashiqui ab tum hi ho
Tumhi ho... Tumhi ho...අද lecture ඉවර නිසා මම lecture hall එකෙන් එලියට ඇවිල්ල university එක වටේ ඇවිදලා බලන්න ගත්තෙ අද මට විතරක් කලින් lecture ඉවර වෙලා තිබ්බ නිසා මායි තෙශ් දෙන්න university එකට ඇවිල්ල අදට සති දෙකක් වෙන්වා මේ සති දෙකේ විශෙශ දේකට උනේ රිතික් ශෙනාල් අයියා රිශි අයියා විශාල් අයියා වගෙමා නිශාල් අයියා ලා මායි තෙශ් ගෙයි හොදම යාලුවො වෙච්ච එක අපි සෙට් එකම සහෝදරයෝ වගේ බැදුනා මේ සති දෙක ඇතුලත
කාටිය ගැන් ගත්තොත් නිශාල් විශාල් ශෙනාල් රිශී කියන්නෙ හොදට සල්ලි තියෙන business family වල් කට්ටිය වගේම රිතික් කියන්නෙ සාමාන්‍ය පවුලක ලමයා ඒයාලට් පොඩි restaurant එකක් තියෙන්වලු මේ ලග අයිය එක්කලු රිතික් ඉන්නෙ අම්මයි තාත්තයි ගමේලු ස්කෝලශිප් එකකින්ලු university එකට ආවෙ
University එකෙ ලමයි එයත් එක්ක වැඩිය කතා කරන්නෙ නැත්තෙ ශෙනාල් එයාගෙ bf නිසාලු
අනේ මන්ද මට ඕවා වැඩක් නෑ රිතික් කියන්නෙ හරි හොද ලමයෙක්
මම university එක වටේ ඇවිදගෙන යද්දි අහම්බෙන් තමයි දැක්කෙ music room එකක් ඒකෙ ඇතුලෙ පියානෝ එකක් තිබ්බ නිසා මට හිතුනා කම්මැලි කම යන්නත් එක්ක සිංදුවක් කියන්න කවුරුත් නැති එකේ උපරිම නිදහස තියෙන එකේ මම පියානෝ එක ගාවට ගිහින් ආශිකි film එකේ song එක කියන්න ගත්තෙ මන් ඒ සිංදුව ඇස් දෙක පියාගෙන විදිද්දි
ඒක මගේ පුරුද්දක් මන් සිංදුවක් කියනකුට ඒක ඇතුලටම යනවා වටෙ පිටෙ අවදානෙ නැති වෙලා යනකම්ම සිංදුවක් අහනකුටයි කියන කුටයි අපි ඒ සිංදුව උපරිමේටම විදින්න ඕනි එතකුට තමයි අපිට ඒ සිංදුව හරියටම දැනෙන්නෙමන් සිංදුව කියලා ඉවර වෙලා ඇස් දෙක අරිද්දි දැක්කෙ අපේ සෙට් එක සම වැදිලා වගේ සිංදුව අහන් ඉන්නව
දැන්නම් අම්මිගේ හා පැටියට ලැජ්ජ හිතීගෙන එන්නෙ අයියෝ 🙈🙈🙈
❤️ හී ඔයාලා කොයි වෙලාවෙදිද ආවෙ 😁🙄
මන් ඇහුවෙ පියනෝ එක ගාවින් නැගිටලා ගීන් අර කට්ටිය ඉස්සරහින් හිටගෙන මගේ බනී හිනාව දාලා
YOU ARE READING
🖤My Dark Soul 🖤
No Ficción❤️ ශාන් විශ්ට ගොඩක් ආදරෙයි 😘😊 💚 ශේශ් ලියාන් ට ආදරෙ නැද්ද 🖤 ශේශ් ලියාන්ට ගොඩක් ආදරෙයි 😍😘 💚 මාත් ඔයාට ගොඩක් ආදරෙයි 😍😘 📌️මෙහි අඩංගු සියලුම කරුනු පුදගලයන් මාගෙ සිතලුවක් පමනි ඇත්ත ජීවිත සමග සංසංදනය නොකරන්න 📌️