Chapter 14

46 9 0
                                    

💙 ඒ ඔහොම නවතිනවා

නිශාල් කිව්වෙ කලබලෙන් වගේ යන servent  කෙන්ක්ට

" ඇ ඇයි සර් "

💙 මොකො තමුසේ කලබල වෙලා

" ආ නැ සර් මේ "

🌹 ආ හරි හරි ඔයා යන්නකො

ගොත ගහ ගහ් හිටඖ servent  ව නිශා යැව්වා

💙 ඇයි යැව්වෙ ඒකි කලබලෙන් හිටියේ

🌹 දැක්කෙ නැත්තෙ ඒකිගෙ බෙල්ලෙ ඇගි ලි සලකුනු වගයක් තියෙන්වා

💚 මොන

🐹 මාත් දැක්ක

💜️ ඔය servent  ගියේ ශාන්ගෙ කාමරෙර් පෙත්ත්ටනේ
එතකිටා

💚 ඒ වරෙන් යනන්

මන් කිව්වෙ කලබලෙන් වගේ cctv room එක පැත්තට යන ගමන්


















🖤 ඇඩිල්ල නවත්ත ගනින් ශාන් මොන මගුලක්ද මන් ඒකිව මැරුවේ නැනෙ

❤️ අනෙ මේ 🥺 ශෙශ් මන් නවත්තපු නිස්සනේ තමුසේ ඒකිව මැරුවෙ නැත්තේ

🖤 ඔව් ඔව් උබ නැවැත්තුවේ නැත්තන් මන් ඒකිව මරනවා තමයි මොක්ද ඒකෙ බලන් හිටියේ මේ ශේශ් දිහානේ 😠😏

තමුසෙනම් මහ දුර්වල්‍යෙක් ශාන්

❤️ මේ ශෙශ් තමුසේ ඔය දුර්වලයි දුරවලයි කියන්නෙ තමුසෙටමනේ කියල මතක තියාගනවා

🖤 ඔව් තමුසේ මායි එක්කෙනෙක් තමයි හැබැයි තමුසෙ හිතලා බලනවා ශාන්ගෙයි ශේශ්ගෙයි වෙනසා

❤️ ඔව් මන් දන්නවා ම්න් කොහොමත් තනුසෙ වගේ තිරිස්නෙක් නෙවෙයිනේ

🖤 උබ හරි ශාන් මේ ශෙශ් කියන්නෙ තිරිසනෙ තමයි හ හාඅ හා .......හා

අපි ඔක්කොම බල්න් හිටියේ cctv එකෙන් කන්නාඩිය ඉස්සරහට වෙලා එක එක දෙලාවට වෙනස් ඉරියව්වෙන් කතා කරන ශාන් දිහා
ඒත් වෙනස්ක් තිබ්බ සැරින් සැරේ ශාන්ගෙ ඇස් බෝල රතු උනා
ඒ වෙලාවට එයා කතා කරේ ගැබුරු බයාන්ක කටහඩකින්
අපිට හිතාගන්න බැරි උනේ මොනාද වෙන්නෙ කියල පිටින් බලන් කෙනෙක්ට පෙන්නෙ ශාන් තනියම කතා කරනවා වගේ

එතකුට මේක ගැන්ද තෙශ් එදා කිව්වෙ ශාන්ගෙ ඇස් රතූ පාට උනාම් ඉන්නෙ වෙන කෙන්ක් කියලා

 🖤My Dark Soul 🖤Where stories live. Discover now