Chapter 21🖤

37 7 0
                                    

ශේශාන් pov

දවස් දෙකක් සාමකාමීව ගෙවිලා ගියේ විනෝදි කියන් සක්කර වට්ටම අපේ ජීවිත වලින් යන්නම් යද්දි
පපා එයාව් apartment  එකක් නවත්තව්ව්ව

අට අද වගේම මත්කයි ඒදා සිද්දිය හම්මො මට මිඩ්ල්ක්ලාස් කොල්ල කියපු එකීට විච්ච දෙයක්

අපි ඔක්කොම හිටියේ රෑ ඩිනර් ගන්න ගමන්
අපි කිව්වෙ පපා අම්මි මායි විශාල් නිශාල් තේශ් අපි සෙට් එකයි අර විනොදි

Flash back 

  අපි ඔක්කොම කැම කාල ඉවර වෙලා ඩෙසට් ගන්න වෙලාවෙ තමයි හොදෙ

👠 අංකල් ඇයි ඔයා අපේ පපා ගෙනාපු ප්‍රපෝසල් එකට අකමැති උනේ

💓 ඉතින් දරුවෝ විශාල් ආදරේ කරන් කෙනෙක් ඉන්නවනේ ඒකයි
අනික අපි දරිවන්ගෙ කැමැත්තට ඉඩ දෙන්න ඔනි

❤️ ඒකනේ නේද පප එන්න එපා මගෙ විශ්ව මගෙන් උදුරගන්න

ම්න ගින්න් අවුල තියලා පාඩුවේ අයිස්ක්‍රීම් එක්ක කන්න ගත්තෙ විශාල් මට එයාගෙ කප් එකෙනුත් කවද්දි

මන් අරකිට පේන්නෙ විතක කට කොනකින් නක්කල් හිනාවක් දාම්මෙ අවුස්සන්න
මාලුව කට නිසානෙ නහින්නෙ වගේ විනෝදි කට නිසා කෙලවගත්තා

👠 අනෙ අංකල් මගේ මොනාද වැරැද්ද මෙ ත්‍ර්ඩ් ක්ලාස් කොල්ලට වඩා මමකොච්ච්‍ර ලස්සන්ද සල්ලි තියෙනවද

ඊට වඩා මුට බැනෙ කෙල්ලෙක් වගේ පරම් පරාව ගෙනියන්න ලමයෙක් ගේන්නවට්ග්
මොකක්ද අංකල් ඊට වඩා කොල්ලො කොල්ලො චී අනේ සමාජෙ මොනා නොකියයිය්ද අංකල්
අනිත් එක් අ

💓 කටවහගෙන ඉදගන්නව්ව් විනෝදි මොකක්ද මේ කොල්ල්ලගෙ වැරැද්ද ආ විශාල් මෙහෙම නෙවේ මෙත්න හිගන්නෙක්ට ආදරේ කරත් ඌ ආදරේ කරන එකාව මම බනදලා දෙනවා
ඒක තමුන්ට ආදාල දෙයක් නෙවෙයි

👠 හරි අංකල් කොහොමත් මූ හිගන්නෙක් තමයි

💓 තමුසෙ මගෙත් එක්ක කට ගහගෙන එනවද ආ තමුසේ ඔය හිගන්න කියන්නෙ කාටද කියලවට්ග් දන්නවා ද 🥺🥺🥺🥺තමුසෙගෙ පපාගෙ කම්පැනි එක පැයක් ඇට්ගුලත් වට්ටන්න මේ කොල්ලට පුලුවන්
මේ කොල්ල පාඩුවේ හිටියා කියල හැමරෙද්දම ඒ අහිංසකයට කියන්න එපා මම දැන් දවස ගානක් බලන් හිටියා

 🖤My Dark Soul 🖤Where stories live. Discover now