Chapter 12🖤

41 6 0
                                    

විශාල් pov

🐶 කෝ බන් උබලගෙ අයියා තාම නැනෙ
දැන් වෙනස් වෙලා ඇති නේ බ්න් කැම්පස් එකෙන් අවුට් විච්ච ගමන් රට ගියපු පාරනේ

💚 ඔව් බන් ගොඩක් වෙනස් වෙලා

අපි තුන් දෙනා හිටියෙ aitport එකේ අපේ අයියා ආයුවාන් එනකම් එයා මේ ලංකාවට එන්නෙ අවුරුදු ගානකින්
අදත් එන්නෙ අපේ ගෙදර විශේශ දෙයක් නිසා

විශෙශ්  දේ කිව්වෙ අපෙ පවුලෙන් හැම් අවුරුද්දෙම වගේ ලොකු පන්සල්ක ට දානයක් දෙනවා වගේම වැඩි හිටි නිවාසෙකටෛ ලමානිවාසෙකටයි දානයක් දෙනවා
දානයක් කිව්වෙ ඉතින් කැවිලි පෙවිලි හැම් දේම වගේම ඇදුම් පැල්දුම් පොත් පත් වගේ දේවලුත්
අපි මේකට ලැස්ස්ති වෙනවා දවස් දෙක තුනක්ම
මේ පාර මේකට සම්බන්ද වෙනවා XZ එකේ අයත් කලින් එයාල සල්ලි විතරයි දෙන්නෙ එයාල දැන් ලන්කාවෙ ඉන්න නිසා එයාලත් මෙදා පාර අපෙ මැන්ශන් එකට එකතු වෙනවා
මාත් මේ බලන් ඉන්නෙ කවුද XZ ලා කියලා XZ ලා එනවා කියලා දන්නෙ මායි අයියයි නිශාලුයි අපෙ මමා පාපා දෙන්න විතරයි අනිත් අය දන්නෙ අපෙ පපාගෙ හොදම් යාලුවා එනවා කිය්ලා
අනිත් අය කිව්වෙ මගෙ යාලුවෝ ටික තමයි මුනුත් හැම් පාරම අපිත් එක්ක මේ දේට උදව් කරනවනෙ

💙 ආන් එනවා 😊😊😊

නිශාල් කිව්වෙ ඈතින් එන අයියාව පෙන්නන් ගමන් ඌත් එනවා වට පිට බලබ්ල
කෝ මුගෙ bf
අපෙ අයියට ඉන්නෙත් බෝයිෆ්‍රෙන්ඩ් කෙන්ක් අපි එයාව දැකලා නැ හැබැයි කතා කරලා තියෙනවා හරිම හොදයි එයා  එයා තමයි අපේ පාපාගෙ හොදම යාලුවගෙ ලොකු පුතා
අනිත් දෙන්න කවුද දන්නෙ නෑ
මටනම් වැඩක් නෑ නිශාල් එහෙම ඔකෙක් දිහා බැලුවොත් තෙශ් මල්ලි මුගෙ කෙස් ගස් ටික ගලවයි

🐞 මගේ කොල්ලො දෙන්න ලොකු වෙලා ලස්සන වෙලා 😘😘😊

අයියා කිව්වෙ අපි දෙන්නවම් බදාගෙන කම්මුලට කිස්ස් එකක් දීල මූ ඔහොම තාමයි

💚💙  ගොඩක් මත්ක් උනා ඔයාව 😘😊

🐞 මේ පොඩ්ඩ ක්වුද

අයියා ඇහුවෙ රිශී දිහා බලලා

🐶 ඔහ් අයියේ මාව මතක නැද්ද අනේ

 🖤My Dark Soul 🖤Where stories live. Discover now