🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️..............
Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්.......❤💚💛
.
.
.
.
." මේ තමයි ඔයාගෙ ශීට් එක..... එතකොට මම තමයි යිබෝව ට්‍රේන් කරන්නෙ.......හැබැයි ඔයා කරන හැම වැඩක්ම මිස්ට ශාන් චෙක් කරනවා....'"
යීබෝ මුලින්ම ජූලි සමඟින් ඔවුන්ගේ ආසන අසලට පැමිණි අතර මිස්ටර් හාපෙන් සමඟ ශාන් අවසානයට පැමිණ සිටි සේවකයාගේ ලියකියවිලිවල ගැටලුවක් නිසා එතන නතර වුණේය.......
මිස් ජූලි ඉතාමත් කාරුණිකව මෙතන වැඩ සිදුවන ආකාරය පැහැදිලි කරද්දී යීබෝ නිහඩව ඊට ඇහුම්කන් දුන්නේය.......
" මගේ නම ජුලියා.....හැමෝම මට කියන්නේ ජූලි කියලා...... යීබෝටත් පුලුවන් එහෙම කතාකරන්න......මුලින්ම සිද්ධවෙන්න ඕනෙ ඔයා නිදහසේ මෙතන වැඩ කරන්න පුළුවන් මානසිකත්වයක් හදාගන්න එක.......මම හිතනවා ඔයාට මගෙත් එක්ක වගේම මිස්ටර් ෂාන් එක්ක වැඩ කරන එක අපහසු වෙන එකක් නෑ කියලා......කොහොමත් වැඩට ආපු පළවෙනි සතිය කියන්නේ ටිකක් ස්ට්‍රෙස් තමා....වැඩ සිද්ධ වෙන විදිහ ඔයාගේ වටපිටාවේ ඉන්න මිනිස්සු මොන වගේද කියලා ඔයා දැනගත්තට පස්සේ ඔයා රිලැක්ස් වෙයි.......දැන් මේ පත්වීමේ ලිපිය අරගෙන බොස් ලඟට යන්න.......ඔය දොරට තට්........."
" ජූලි.........."
ආයතන ප්‍රධානියාගේ කාර්යාලය තුළට යන ආකාරය පිළිබඳව පැහැදිලි කර අවසන් කරන්නටත් පෙර ශාන්ගේ කටහඬ ඈත කොරිඩෝවෙන් ඇසුනේය .... ඉතින් තරමක් කලබලයෙන් ශාන් කතා කරන නිසා දෙදෙනාම ඔහු දෙස බැලුවේය......
" අර අලුත් එක්කෙනාගෙ බර්ත්ඩේ සෙටිෆිකෙට් ප්‍රශ්නයක් .......එයාව hr එකට එක්ක යන්න.......ඔයා එන්න මාත් එක්ක ඇතුලට......."
YOU ARE READING
🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... Complete ✔ ....
Fanfic❤💚 රිදෙන විට , වැටෙන විට මගෙ ලඟින් නැවතිලා.... හඩන හිත හදන්නේ පිණි බින්දු අතුරලා ..... ඇවිද යන මාවතේ කටු පඳුරු ඉතිරිලා.... අත නොහැර පෙරට යමි දිනුම තෙක් ඉවසලා...... නොසිතු මොහොතක දැකපු අපේ ඇස් පැටලිලා...... ඈත් වී හිඳින්නට බැරි ලෙසම ළංවෙලා..... දුෂ...