🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️...........
Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් ......ආදරෙයි ඉතින් ..... ❤💚💛
Lacoste bo bo....
මේ රූප මවනකොට දෙවිවරුත් නිදහසේ සතුටින්ම ඉන්නැතී........
💚💚💚💚
.
.
.
.
.ශාන් නිවසට එන විටත් සෙලීනා ඇවිත් තිබුණේ නැත..... එළවළු බෑගයත් රැගෙන ඔහු කිචන් එකට යන විට මේ දිනවල වාර විභාගයටත් පාඩම් කරන මෙයි මොනවා හෝ සූදානම් කරමින් එහි සිටින ආකාරය දුටු ශාන් එලවලු බෑගය ටේබල් එක මතින් තැබුවේය ...
" ආ.......මමා ටවුන් ගියානේ......ඔයාට හම්බ වුණේ නැද්ද ලොකු......... ඔයා ඇයි එළවලු අරගෙන ආවේ....."
එළවළු වගයක් කපමින් සිටි ඇය එම රාජකාරියත් නතර කර එළවළු බෑගය අසලට ඇවිත් එලෙසින් අසද්දි ශාන් එතැන අසුනකින් වාඩිවුනේය .....
" මමා ඇවිත් මොනව හරි හදයිනේ චූටි......ඔයා ගිහිල්ලා පාඩම් කරන්න.......එළවළු ගේන වැඩේ මම භාරගත්තා...... ටවුන් එකේ මාර්කට් එකේ එළවළු ගණන් අඩුයි......."
ශාන් එතරම් ගණනකට නැතුව එලෙසින් කීවත් මෙයීගේ දෙනෙත් ඔහු අසලම නතරවී ඇත.....
YOU ARE READING
🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... Complete ✔ ....
Fanfictie❤💚 රිදෙන විට , වැටෙන විට මගෙ ලඟින් නැවතිලා.... හඩන හිත හදන්නේ පිණි බින්දු අතුරලා ..... ඇවිද යන මාවතේ කටු පඳුරු ඉතිරිලා.... අත නොහැර පෙරට යමි දිනුම තෙක් ඉවසලා...... නොසිතු මොහොතක දැකපු අපේ ඇස් පැටලිලා...... ඈත් වී හිඳින්නට බැරි ලෙසම ළංවෙලා..... දුෂ...