05🍀

208 34 64
                                    

Isila pov.

අන්න බලන්න මිතුරනි, ඕකනෙ මං ගෑනු දිහා බලන්නැත්තෙ... අර අර බලපන් අර හේෂානයා කුඹුරෙ බැහැගෙන චානු ගෙ පොටෝ ගහනව... අම්නේ අම්නේ... එක විකාරයයි ඕයි... ඇත්තටම ඇයි මේ ගෑනු අර පුක අඹරන් පොටෝ ගහන්නෙ...
හරි ඒසයි අප්පා... අපෙ එකේ නැට්ටිච්චියොත් ඉන්නව අර  දම්පාට මල්පිපෙන වැල් වල එල්ලීගෙන එහාට හැරිල එකයි මෙහාට හැරිල එකයි... උඩ බලාන එකයි.. එක විකාරයයි.

ඒකට මම තාම කැම්පස් එක ඉස්සරහ වත් පොටෝ එකක්  ගහල නෑ... සැහ් ..

කෝමහරි කූඩැල්ලෝ එල්ලගන්නෙ නැතුව පිහිල්ල ලගට ආපු එකනම් සැනසීමයි.
අපෙ ගේ කුරුල්ලො දෙන්න නම් දැනටම බාගෙට නාලා .. අනේහ් මටත්තෝන... මමත් ටීෂර්ට් එක ගලෝලා ෂෝට පිටින් ගැම්මට වතුරට බැස්සා...

හුත්තෝ... සීතල..! උබල කොහොමද බං ඔය වතුරට ඔලුව අල්ලන්නෙ... පට්ට සීතලයිනෙ යකෝ...

අර බලපන් අරුන් දෙන්න ගානක් නැතුව අර මහ වතුර කඳට ඔලුව අල්ලනවනෙ... මම තාම කකුල් දෙක විතරයි දැම්මෙ මාව වෙවුලනව ගඩ ගඩ ගාලා... ඒ උනාට සනීපයි ඕයි...

ටිකක් වෙලා ගියාම සීතලට හුරු වෙනව බං .. වරෙන්කෝ ...
පකෝඕඕඕඕ....! තොට පිස්සුද ඕයි.. ඔලුව අල්ලන්න යන්නෙ මේ වතුර කඳට... තෝ ගෙදරදිත් නාන්නෙ ඔහොමද ..

ගෙදර නාන්නෙ ෂවර් එකේනෙ ඕයි...

හරි හරි ඕයි... ඉතින් ගෙදරදිත් උබ බග් ගාලා අල්ලනවද ඔලුව වතුර එකට...

නෑ...

එහෙනම් ..?

ඉස්සෙල්ල අත දාලා බලනව...
මොකද ඕයි හිනාවෙන්නෙ...

හාහ් ... අම්මෝ බබා මූ එක්ක කොහොමද බං උබල ඉන්නෙ..

තේරෙනව නේද අපි විඳින දුක..
ඇයි තෝ අතදාලා පකද බලන්නෙ.. අනේ තොට ඔලුව බැයිනම් ඔන්න ඕක🖕🏻 අල්ලගනින් ඇයි වදේ... මෙන්න මෙහෙ වරෙන් සබන් ගාගන්න .. උබත් ආපු වෙලේ ඉදන් වතුරෙනෙ...

ආන්න ආන්න දැක්කද .. අපෙ උන් කුණුහරුප වපුරන ලස්සන.. මුන් තව ටික දවසක් මෙහෙ හිටියොත් මේ කුඹුරු ටිකත් අස්වද්දල ගනී ගානට...
අරුන් ටික කීවත් වගේ ඇයි මං ගොනා වගේ ඔලුව වතුරට ඔබන්න ගියේ.. මටත් පෙනී යනව මට පතිකාර අවස්සයි කියල...
මමත් ඉතින් දෙයියනේ කියල අත දාලා බලල සේප් එකේ ඇගට සීතල හුරු උනාම ඇගත් එක්කම ඔලුවත් තෙමා ගත්තා...
ආව්ස්... සීතලයි ඕයි... ඒ අස්සෙ එන වතුර පාරට ඔලුවත් ගහගෙන යන්න වගේ... මොලෙත් හේදිලා පුකට බහීද  දන්නෑ නාලා ඉවර වෙද්දි... සීතලේ වෙවුල වෙවුල විස්මිතයයි උගෙ මිනිහයි එක්ක අපි කුණාරුප පල පල හිනාවෙවී නාන්න ඇති පැය බාගෙකට වඩා...
දැන්නෙ යකෝ දැක්කෙ, අච්චර වෙලා ලගම තිබුණ කුඹුක් ගහකට හේත්තු වෙලා හිටිය අර මූසිකයා දැන් එතන නෑ... සේපෙට සෙල්ලම නවත්තල මම වටයක් කැරකිල බලද්දි මෙන්න මූ ඉන්නව මට පිටිපස්සෙන් රවාගෙන, මූ කොයිවෙලේද ඕයි මේකට බැස්සෙ..

අහඹු..!Where stories live. Discover now