09.🍀

169 24 59
                                    

මූසිකයා අද හැන්ඩියා ඕයි කලු සරමට නිල් අත් දිග ෂර්ට් එකක් ඇදලා...ඌ සුදුයිත් එක්කනෙ.. ආර්හ්... Printrest එකෙන් ඇදලා ගත්ත එකෙක් වගේ..

ම්හුක් කවුත දන්නෑ මුගෙ හිතගිය ඔට්ටපාලුවා... අනේ අනේ මට මොකටත ඕන්නෑ... මමත් හොවාගන්නව සස්සන කොවුවෙක් හිටපියව්කො... හික් ගෑවෙයි එදාට උබලට..

අපි වෙල්යායට යනකොට ගමේම මිනිස්සු එකතු වෙලා .. සංවිධායක පප්පට වැඩ තියෙනව කියල අපෙ උන් ටික හොයලා මාව එතනට අතෑරල පුකත් අබර අබර ගිය ලස්සන.... එව් එව්...

අඩෝ ඉසියෝ.. උබ සරමටත් ලස්සනයි උත්තෝ...

ඔන්න ඉතින් දෙනෙතයා පටන් ගත්තා... ඔය ගොන් වහන්සෙට කතා කරන වාක්කියක කුණාරුපයක් අමුනන් නැතුව කියන්නම බෑ.. ඕ ඕ.. හරිම අසික්කිත හිතක් හලෝ තියෙන්නෙ.. ඕ.. ඒකනෙ.. මේ මං වගේ අහිංසක කොවුවෙක් මේ නරක මිතුරු ආස්සරෙන් බේරිලා ඉන්න එකම ලොකු දෙයක් නේද හලෝ... ඒකනෙ ඒකනෙ..

ආයෙ ඉතින්... සරමට විතරක් නෙවේ.. උබ දැකලා නැතුවට මේ ඉසිල කියන්නෙ ආයෙ ජොකා පිටින් හිටියත් ගැම්මට ඉන්න එකෙක් හරිතේ...

අනේ අනේ .. ආසත උබ ජොකා පිටින් ඉන්න.. ඔන්න ඔය සරම පරිස්සමට තියාගනින් නැත්නම් උබට වෙල්යායෙ දුවන්න වෙන්නෙ ජොකා පිටින් තමා...

බලපන් මේ අසික්කිතයා එක්ක කතා කරල බේරුමක් නෑ.. ඒ නිසාම කෝකටත් තෙල වගේ මැදැගිල්ල උස්සලා පැත්තකට උනේ උගෙ කඩප්පුලි කට අවුස්සගත්තම අපිට මෙතන වසන්න බැරි නිසා...

මේ ඉසිලයො.. තරග පටන් ගන්න යන්නෙ.. මොකෝ කියන්නෙ මොනව හරි තෑග්ගක් උස්සන් යනවද ...

ම්ම්ම්ම් යමන්කෝ බලන්න මොනවද තියෙන තරග කියල...

මේ ඒයී හේෂානයෝ.. මේකෙ නැද්ද ඇට ගනන් කරන තරගෙ..

අර බලන්න මිතුරනි මේ දෙනෙතා, .. ඇට ගනන් කරන්න ඕනලු.. පුදූම ඇට පිස්සුවක් ඒක..

මොන ඇටද බං..

ඇයි අනේ අර ලබ්බෙ ඇට..

බලාපන් ඉතින් මුන් කුණාරුප පලන අපූරුව... කුණාරුප පලන්න තරගයක් නෑත දන්නෑ.. මේ දෙනෙතයාව යවන්න..

අහඹු..!Where stories live. Discover now