හෙහෙ මට දැන් Printrest යන්නත් බෑ හලෝ... පේන්නෙම සචිරු යි, ඉසිලයි.. ම්හු....
පුලුවන්නම්, කල්හාර මල් සින්දුව අහන ගමන් කියවන්න. 🙂❤🍀
අදනම් ඔයාලගෙ අදහස් ඕන ප්ලීස්..🙏🏻🙂
__________••••••••••••••••••••____________
හැබැයි කොල්ලා හොදට කොණ්ඩෙ පිහදාලා... ම්ම්ම්ම්ම.. නයිෂ්...
ආ.. රස්නෙන් බීලා ඉන්න.
යෝහ් මේ මූසිකයා නිසා හුම්මත් ලෙප්ට් වෙනව බලපියව්කෝ...මං මේ මනෝ පාර ගහන් ඉන්න අස්සෙ මග් එකක් ගෙනත් ඇල්ලුවා මූණ ඉස්සරහටම... අනේ හේසානයෝ මෙන්න මූට මැනස් කියල දීපන්කෝ... මගුල..
ආහ් .. මොනාද මේ.. ම්ම්ම් සමහන්.. ඔයා බොන්නෑ..
නෑ..
මොනවද ඔච්චර කල්පනා කරන්නෙ..ඇහ්...?
කල්පනා කරන්නෙ...?
නිකන් ඉතින්..
නිකන්..?!
.......
හ්ම්.. ඕක බීලා අයියගෙ කාමරේට යන්න.. අනිත් දෙන්නට කාමරයක් ලැස්ති කරල දුන්නා.
.. යෝහ් ඒකනම් වැදගත් තොරතුරක්.. ඒ කියන්නෙ හේසානයගෙ කාමරේ මට නිදාගත්තෑකි..
කට දිව උගුර අන්නසෝතය ඔක්කෝම පුච්චගෙන යන්න සමහන් එක බීපු මම කෝප්පෙ හෝදන්න යද්දියි දැක්කෙ හේසානයගෙ තාත්තා ඇවිත්... අන්කල් තේ එකක් බොනව දැන් ටිකකට කලින් එන්න ඇත්තෙ..
ආ.. මේ අපෙ ලොකූ නැවතිලා ඉන්න ගෙදර පුතා නේද සන්ධ්‍යා.
ආ ඔව් ඔව්.. මේ එයා තමයි. බලන්නකො අනේ කොල්ලා හරි අහිංසක පාටයි නේද.
YOU ARE READING
අහඹු..!
Non-Fictionඇයි... ඇයි .... ඇයි සුදු අයියෙ උබ මට මෙහෙම කරන්නෙ... අනික.. මගෙ අයියට කෙල්ලෙක් ඉඳිත්දිත්... උබ... උබ ඇයි අයියෙ මෙහෙම දුක් විඳින්න හදන්නෙ... ඇයි දෙයියනේ... ඇයි... ~"මං ආදරෙයි"~