හෙහෙ .... අඵ්ඩේටුවක් නෙවේ හලෝ....
පොටෝ ටිකක් හම්බුනා, ඒ ටික පෙන්නන්ඩ ආවෙ...
මේකනෙ ,මේ කතාව තමා මගෙ ස්ට්රෙස් රිලීස් කරගන්න තියෙන තැන.. ඉහික් ඒ නිසා මම මේක අස්සෙ ජීවත් වෙනව හයිත.. ඒක නිසා මම ගොන් පැටියෙක් වගේ හැසිරෙයි... වැඩිය හිතන්නෙපා...!
මේ තියෙන්නෙ ස්ටුඩන්ට් සෙන්ටර් එක ඉස්සරහ... අර ඉසී පුචා යාලුවෝ එක්ක නටන්න ගිහින් හුස්ම හිරකරගත්ත තැන...
ඔතන නෝමලි හැමදාම වගේ ෆුඩ් ස්ටෝල්ස්.. ස්ටිකර් ස්ටෝල්ස් තියෙනව... එතන ගොඩක් වෙලාවට ඕපන් ස්ටේජ් එකක් වගේ තැනක්...එතෝට වල...
ඉසී පුචා ඇදගෙන ගිහින් වාඩි කරල වතුර පොවපු තැන...
YOU ARE READING
අහඹු..!
Non-Fictionඇයි... ඇයි .... ඇයි සුදු අයියෙ උබ මට මෙහෙම කරන්නෙ... අනික.. මගෙ අයියට කෙල්ලෙක් ඉඳිත්දිත්... උබ... උබ ඇයි අයියෙ මෙහෙම දුක් විඳින්න හදන්නෙ... ඇයි දෙයියනේ... ඇයි... ~"මං ආදරෙයි"~