අමතක නොකර කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න කියලා ආදරේන් ඉල්ලනවා 🌚🩷
"අහ්හ්..ම්ම්ම්ම්..හ්හ්හ්...හි..මීට...අහ්හ්"
උදේ පාන්දර මේ කැරී පූසා අතට මොකක්ද කරගෙන මම මේ එකීගේ අතේ ජෙල් ගානවා...මම යනකොට ප්ලාස්ටරයාක් අලවගෙන හිටියා..මට ඔක්කෝමටම කලීන් කවුරැහරී කියපන් මොකාද තැල්මවල් වලට ප්ලාස්ටර් ගහන එකා!? ඒ මදිවට එයා වමනේත් දැම්මා...උදේට කන්නේවත් නැතුව මේකී මේ පාන්දර පහේ ඉදන් ඉස්කෝලේට ඇවිත් මෙහෙම ප්රැක්ටිස් කරන්නේ! හීන පස්සේ දුවන්න ඕනා ඒ වුනාට තමන් ගැනත් හිතන්න ඕනා....මෙහෙම කෑමක් වත් නැතුව ප්රැක්ටිස් කරලා කරලා එයාම නෙමීද ලෙඩ වෙන්නේ? අන්තීමේට එයාටමයී තවත් දවස් ගානකට ප්රැක්ටිස් කරගන්න බැරි වෙන්නේ! ඊටවඩා හොද නැද්ද තමන් ගැනත් හිතන ගමන් හීන පස්සේ යන එක! මෙකීට කොච්චර කිව්වාත් තේරෙන්නේ නෑ නේ...අනික උදේට කලාත් නැතී හින්දා එක දිගට වමනේ ගියා....මම බෙහේත් දදා ඉන්නකොට එයා පන නැතී ගානට මගේ උරහිස්සට කඩාගෙන වැටුනා...මේ මනුස්සායා ගොඩාක් බිදිච්ච කෙනෙක් හැබැයී එයාට හීනයක් තිබ්බා..එයා ඒ හිනේ වෙනූවේන් වෙලාව වත් බලන්නේ නැතුව වැඩ කලා..
එයාගේ හිත ඇතුලේ එයා තුවාල වෙලා කියලා මට දැනුනේ...
සමහර දවස් තියෙනවා එයා ගොඩාක් සතුටින් හෙන සෙල්ලාකාර විදියට ඉන්න හරියට එදා බාත්රෑම් එකේදී මගේ ඉනෙන් උස්සලා සින්ක් එක උඩින් තිබ්බ දවස වගේ...ඒත් සමහර දවස් තියෙනවා එයා ඉන්නේ ඇතුලේන් ගොඩාක් බිදිලා..හරියට දැන් ටිකකට කලින් මගේ උරහිස්සට පන නැතුව වැටුනා වගේ...... සමහර වෙලාවට එයා දුක සතුට අතරේ දෝලනය වෙන ගමන් ඉන්නවා හරියට එදා පල්ලීයේදී හිටියා වගේ....
මේලෝ මගුලාක් කාලා නැති හින්දා මම මගේ සාක්කූවේ තිබ්බ rollo පැකට් වගේකින් එක rollo එකක් දුන්නම "I don't eat those..see the amount of sugar it has ඕවා කෑවම මගේ ෆිට්නස් අවුල් යනවා" යැයි ගාලා ඉවර වෙලා මම බලේන් එකක් දුන්නම දැන් ඒකී මගේන් තව නැද්ද අහා අහා rollo කෑවා...කෑවයිම් පස්සේ තමා ටිකක් හරී එයාගේ ඇගට පනක් ආවේ...