"සිරාවට හිතාගේන ඉන්නවා ඇතී හෙන කෑල්ල කියලා!ඒකීගේ මල්ලී St. P***r's ඒකේ ක්රිකට් ගහනවා නේ...උගේත් හෙන පකේ ලයින් ඔයී..මම හිතන්නේ ඌත් ඉන්ටනැශනල් ටුවර් එකක් ගිහිල්ලා තියෙන්නේ..."
"කෙයිශීයාගේ ලොකූ ලයින් ඔයී!ඒ ඉස්කෝලේ උන්ගේ කොහොමාත් නහරයක් වැඩී නේ හලෝ...අනික මට ආරන්චීයී ඒකී St. P***r's එකේම හොකී කැප්ටන් එක්ක යාලූ වෙලා වෙන කොල්ලේක් එක්කත් යාලූ වෙලා හිටියා කියලා..."
"ඔව් ඔයී ඒකීට කොල්ලෝ වටේම! මට නම් පේන්න බෑ ඔයී.....ඒකී ඔය සල්ලී තියෙන හින්දානේ රගන්නේ!කැ# ලයින්....ඇයි බන් ඒකීට C*S ,O*S වගේ ඉස්කෝල වලත් හොදට යාලූවෝ ඉන්නවා... "
"ඔව් අහ්හ්...උන් එකට පාර්ටී කරන්නේත්....පාර්ලිමේන්තූ මන්ත්රී දිමන්දී කොස්ටා ගේ දුව ඉන්නේ බන්...දනාරා කොස්තා කියලා..අන්න ඒකීගෙ හොදම යාලුවෙක් ලූ කෙයිශීයා..."
"උබ කොහොමද දන්නේ?"
"ඒකීගේ ඉන්ස්ටා එක ෆලෝ කරනවා නේ මන්..මේ ලගදී උන් කැෆේ එකක්ට ගිහිල්ලා තිබ්බා නේ එතකොට තමා දනාරාවත් දැක්කේ.....පර බැල්# මාව ඉන්ස්ටා ෆලෝ බැක් කලේත් නෑ ඔයී!!එකීගේ කැ# ලයින් තමා මට පේන්න බැරි!"
"අනේ බන් තොපීලා දන්න පක# නෑ...අපේ ඉස්කෝලේ කලින් හෙඩ් ප්රිෆෙක්ට් අර ඕලේවල් ඒ නමයක් අරගෙන විශා# එකට ගියේ අන්න ඒකීගේ කසින් කෙනෙක් තමා කෙයිශීයා කියන්නේ..උබලා කියන එකීගේ කැ# ලයීන් නෑ....එකී හොදට මිනිස්සූ දැනගෙන තමා ආශ්රේ කරන්නේ...අනික ඔය ඒකී ඩේට් කලා කියන හොකී කැප්ටන් ප#යා තමා එකීට චීට් කරලා වේ# බල්ලේක් වගේ හැම තැනම කියලා තියෙන්නේ කෙයිශීයාට කොල්ලෝ හිටියායී කියලා..ඒ පරයා තමා අක්කලා එක්ක හැ#නෙන්නාත් ගිහින් තියෙන්නේ!"
හද්ද දොටේ වේ# බඩූ ටිකක් මොනාදෝ කියනවා මට ඇහුනා.....මේ අලී ක්ලාස් වලට එන්න කැමතී නැත්තේ මම මේක තමා...අපේ ගෙවල් තියෙන්නේත් මොරටුවේ නේ ඒ හින්දා ක්ලාස් යන්නේ මේ ලග...ගාන්ටාර විකුනන තැනක් උඩ තමා මේ ක්ලාස් එක තියෙන්නේ....මම දන්න කියන තව එකයි හිටියේ...ඌත් පිරිමී එකෙක්...එහෙම අපී ලොකුවට කතාවක් නැ ඒ වුනාට දන්නවා..පොර ආපූ වෙලේ ඉදන් ෆෝන් එකේ තමා ඉන්නේ එකෙක් එකක් වත් කතා නොකර...
