"ඇයි බන් ඒ කාලේ කිව්වානේ රනිල් අන්කල් සාමාන්‍ය පෙලේන් පස්සේ අපිට ටැබ්ලට් දෙනවා කියලා...උබලාට හම්බුනේ නෑ නේ මට නම් හම්බුනා!"
"ඔව් ඔව්..තොට හොදට ටැබ්ලට් හම්බෙලා කියලා මට පේනවා! මත් ටැබ්ලට්...ඒක තමයී ඇට පිටින් ගන්ජා ගහලා වගේ ඉන්නේ තෝ!"
මායී නේතාන්යායී කතා කර කර ඉන්න අස්සේ කොට ජීවියෙක් උත් මැද්දට පැන්නා...
"අඩෝ එලියට යන්නම ඕනද බන්!?"
"නෑ උබ ඔහොම හිටපන් එතකොට සිස්ටර් ඒවී උබ ලගට එසෙම්බ්ලී එක දෙන්න...අඩෝ සිස්ටර් ව මෙතනට අඩගහගෙන වරේන් බන් මේකීට එලියට යන්න බෑලූ..."
"අනේ මේ...අඩෝ මාව කලූ වෙනවා බන්.."
"ඇත්ත්දූ...එහෙන්ම මලාට අව්වාක් වැටෙන්නේ නැති පු# කලූ වුනේ කොහොමද උබේ?"
දැවෙන ප්‍රශ්න තමා මේවා නම්...සිරාවට ඔය සමහර ලන්කාවේ උන්ගේ මූන සුදූම සුදූයී ඇගාත් ශේප් එකේ සුදූයී කියහ්නකෝ ඒ වුනාට අර ඇගිලී වල නකල්ස් එහෙම කට්ට කලුයී නේ...පියුමිගේ ලොලීයා ගාලවත් සුදූ කරගන්න බැරි වෙයිද දන්නේ නෑ ඒවා....
පියුමිගේ ලෝලියා ගාලා මම මගේ පු# ත් ගොඩාක් සුදූ කරගන්නවා....මොනා වුනාත් මට මගේ පු# වටිනවා...පු# එක.., මම දෙක, දෝනී තුන...පුකේ නිදහසට මම මුල් තැන දීලායී තියෙන්නේ~
අද අපේ ඉස්කෝලේ එසේම්බ්ලී එකක්...අපීට හිට ගෙන ඉන්න නෑ දෙවියනේ කියලා මොකද ස්ටූල් ගෙනියන්න පුලුවන්...අර Rattan Stool අන්න ඒවා ගෙනියන්න තියෙන්නේ quatrangle එකට..... අද රෑට සින්ගපූර් යන අයට පිහිට පතන්න තමා යන්න තියෙන්නේ...දනාරත් යනවා අරයාත් යනවා...මුලින් දනාරා යන්න බෑ බෑ ගගා හිටියේ මොකෝ ඒ ටීම් එකේ සමහර උන් ඒකීට එච්චර කැමැත්තාක් නෑ නේ....
දින සතී ගෙවිලා ගියා වෙනාදා වගේම...
මොකෝ මම වෙලාව නවත්තනදැයි~
හැමදාම වගේ මායී ක්‍රීශා අක්කායී හම්බවුනා...අපී දෙන්නා ආලේන් ඇලී ගැලී හිටියා...
එදා එයායී මායි රිලේශන්ශිප් එක ඔෆිශියල් කරායීම් පස්සේ මට දැනුනේ මම නිකන් හදේ ඉන්නවා වගේ...තාමත් හදේ හැබැයී ඉන්නේ........
