"අඩන්නේ නැතුව හිටපාන් බන් දුවේ...මේ...බියර් ටිකක් වත් දෙමූ නේද? මේ කෙල්ල අඩන එක නවත්තන්නේ නෑ නේ ක්රීශා අක්කේ..."
"පිස්සූද බබා ඔයාට?maybe we should give her some rice to eat"
"එව්..මෝඩයා...මාස හයේ පොඩී උන් කොහෙද බත් කන්නේ?"
"Okay then tell me how she is supposed to drink beer?"
"වතුර වගේ නේ ඉතින් ඉබේ ගිලෙනවා නේ..."
"ඔලුව ඔහොම ගහගෙන හරියන්නේ නෑ තව ටිකක් පැලෙන්නම ගහගන්න හොදේ...."
එකී මට ගස්සගෙන ගිහිල්ලා මට කොෆී එකක් හදාගෙන ඇවිල්ලා මාත් එක්කම ඉදගත්තා..දැන් නම් කෙල්ල අඩන එක නැවතුනා....
පොඩී එකීගේ නම
'සිගිතිකන්දෙයි ආරච්චීලාගේ සසුකිරි සුමනෙ'
ලස්සනායී නේ~
මමයී නම දැම්මේ
නෑ නෑ..ඕක තමා දාන්න හිටපූ නම ඒ වුනාට දැම්මේ වෙන නමක්.....මම දාපූ නම කැතායී කියලා මගේ ගැනී වෙන නමක් දැම්මා..අනේ මෙකීගේ මල කෝලන්...මම කොච්චර ලස්සන නමක් ද දැම්මේ?
අනික ෆේමස් කැරැක්ටර්ස්ලා උන්ගේ ලමයින්ට දාන්නේ යුනික් නම් තමා හරියට මම වගේ....air,north,whimsey,gravity ඔන්න ඔය වගේ නම් නේ අනේ දාන්නේ දැන් කාලේ ෆේමස් උන්..බලන්න කොච්චර යුනික් ද කියලා මම දාපූ නම...අනික මම මගේ සකලන්සමාලා එක්ක එකතූ වෙලා ගොඩාක් මහන්සී වෙලා ඒ නම දැම්මේ..මේකී කිසිම අනුකම්පාවක් නැතුව අහපී නැතායී මට පිස්සූද කියලා....
"ඔයා ටිකක් නිදා ගන්න සුදූ...I will take care of her..."
එයා එහෙම කියලා මාව එයාගේ තුරැලට කරගත්තේ පොඩී එකීත් එකීගේ දුබුරැ ඇස් දෙක බෝල කර බර මගේ දිහායී එයාගේ දිහායී බලනකොට...
මෙකීගේ වැඩේම මොකක් හරී ජරාවක් කන එක තමා....මගෙ ලිප්ස්කික් එකක් හම්බවෙලා මෙකී ඒක කලා තිබ්බා..අහ්හ්හ්හ්හ්හ්හ්!!.අනේ වුත්තෝ මම ඒක රැපියාල් 14923 දීලා ගත්තේ! මේකී ඒක සිරාවට කටේ දාගෙන කලා නේ!!!
සුවර් එකට මෙකීව හොස්පිටල් එකේ මාරැ වෙන්නැතී!මගේ ලමයී නම් මෙහෙම හැසිරෙන්නේ නෑ
දැන් වෙලාව පාන්දර දෙකට විතර ඇතී....හරි හමන් නින්දාක් නෑ පොඩී එකී ඇහැරෙනවා...වැඩියේන් නිදා ගන්නේ පැය දෙකායී හෝ තුනායී හරී...ඔහේ ඇහැරගෙන ඉන්නවා සමහර වෙලාවට මගේ දිහායී එයා දිහායී බලාගෙන...අනේ පුතේ!උබට දවසම තිබ්බා නේද මගේයී එයාගේයී මූන බලාගෙන ඉන්න...ඒ වුනාට මෙකී නෙමී ඒ වෙලාවට අපේ මූන තියා පු# දිහා වත් බලන්නේ...දවල්ට හෙන ගාය.....
