"Ladies and gentlemen, let's give a round of applause to the woman everyone calls the ultimate 'It Girl' – the sensational Keyshia Minseya! This evening, we celebrate her as a supermodel, a designer, the Woman of the Year, a fashion icon and an influencer. Join us in honoring Keyshia Minseya for her incredible contributions to the fashion world and beyond!"
මම වටේ පිටේ පත්තූ වෙන කැමරා ෆ්ලෑශස් මැද්දේ හිනා වේගන රෙඩ් කාර්පට් එක දිගේ ස්ටේජ් එකට ගියේ මිනිස්සූ මගේ නම කිය කිය කෑගහනකොට...
හනේ වුත්තෝ!!!!මට මෙය අදහාගන්නාත් බෑ පකෝ!!!
ඇගිල්ලාක් වත් ගහලා බලන්න ඕනා මේ දකින්නේ හීනයක් නෙමීද කියලා!
පස්සේ තමා මතක් වුනේ මම මේ ඉන්නේ ප්‍රසිද්ද ස්තානයක කියලා...
Downtown Los Angeles වල තියෙන ඔක්කොම වර්ල්ඩ් ෆේමස් සුපර් මොඩල්ස්ලා සෙලිබ්‍රීටීස් ලා එන ලොකූම ලොකූ අවෝර්ඩ් ශෝ එකක් වෙන ග්‍රැමීස් අවෝර්ඩ් ශෝ එක~
ඇගටම ෆිට් වෙලා තියෙන ෆිශ් ටේල් ඩ්‍රස් එක තනිකරම ඩයමන්ඩ් වලින් වැඩ දාලා තියෙන්නේ...ඒක පද්ද පද්ද යනකොට මගේ කර්ව්ස් එහෙම ලස්සනට පේනවා...
මෙහෙම ඇදුමාක් ඇදන් ආවේ අවදානේ ගන්නද කියලා ඇහුවොත් ඉතින් ඔව් කියලා තමා කියන්න වෙන්නේ...අවදානේ දීපන් සුදා!
මට අවදානේ තමා ඕනා...
එතන ඉන්න හොස්ට් කරන ගෑනූ කෙනා මට අවොර්ඩ් එක දුන්නා...අඩෝ මේක නිකන් හද්ද පරන කාලේ ටෙලිෆෝන් එකක් වගේනේ...රත්තරන් පාටට දිලිසෙනවා~
කන්නමයී හිතෙන්නේ!
රන්-අවේ වල ඇවිද්දා වගේ නෙමී ස්ටේජ් වලට ආවම සිරාවට නර්වස් වෙනවා....ඒ වුනාට කදුලූ නම් එන්නේ නෑ...
ඒ වුනාට සිරාවට කදුලූ එන්නේ මේක කන්න බෑ නේද කියලා මතක් වෙනකොට...අනේ යකෝ මේ අවොර්ඩ් එක දීලා හරියනවද කියහන්කෝ!? මේක දිහා බල බල ඉන්න නේ තියෙන්නේ..
ඊටවඩා සැප නැද්ද මට හොද බුෆේ එකක් දුන්නා නම්....
එතකොට මාත් සතුටින් උන් උත් සතුටින්..
ඒ වුනාට පොඩ්ඩාක් රගන්නාත් එපී මම ඒ හින්දා හු#තේ ග්‍රැමී එක දිහා බලාගෙන හෙනම හෙන එමෝශනල් මූනක් දාගත්තාම මිනිස්සූ මහා හයියෙන් කෑ ගැහුවා..