Chapter 16

3.1K 256 67
                                    

(ailurxophile. (2021, January 13). tatu - All The Things She Said (Slowed/Reverb) [Video]. YouTube. https://www.youtube.com/watch?v=IeOcThuvYDY )

what the fuck were you doing in Nørrebro!?

man I just went to buy some cigarettes and a random ass man started following me for what reason? I don't know

ah, dumb bitch!! you should have said a fake age to the supermarket and got the cigarettes!

I work there bro....

ah...

මම සිගරට් ටික ගේනකොට එකී බියර් වගයක් ගෙන්නලා තිබ්බා....ඩෙන්මාර්ක් වල ඉන්න තවත් ඉමිග්‍රේශන් කෙනෙක් තමා එයා....

නමින් නම් බියාන්කා...

ප්‍රසිද්ද ගේම් කම්පැනී එකක ceo ගේ දුව...එකී එක්ක දමාගෙන මේ යන්නේ බීච් එකට..දැන් නම් රෑ නමයට දහයට විතර ඇති....මෙහේ සාමාන්‍යේන් සමර් එක හින්දා එලියයී රෑ අට විතර වෙනකල් ඊටපස්සේ තමා ඉර බැහැගෙන යනවා පේන්න තියෙන්නේ....

එන්න කලින් marlboro පැකට් දෙකක් ගන්න Nørrebro පැත්තට ගියේ නිකන් ශොප් එකකකීන් ගන්න අපිට තාම බැරි හින්දා...කැ# හු#තෝ ටික අයීඩී කාර්ඩ් එක ඉල්ලූවම ශේප් එකේ මාරැ වෙන්න තිබ්බා බොරැ අයිඩී එකක් හරී පෙන්නලා..ඒ වුනාට මම සුපර් මාර්කට් එකේ වැඩ හින්දා උන් දන්නවා මම අන්ඩර් ඒජ් කියලා...

අහ්හ්හ්හ්හ්හ්හ්....විසාල කරදරයක් වෙලායී තියෙන්නේ දැන් මේක...

කොල්ලේක් හිටියානම් පොඩ්ඩාක් ඇස් දෙක ලොකූ කලාම උන්ම බිල ගෙවලා මට ෆ්‍රී දෙනවා ඒ වුනාට අද කරැමේට හිටියේ ගෑනියේක්...

ඊයා..

එකීව දැක්කම දවසම මූසලයී.....අලී බතල ගෑනියේක්...තාම ඉස්කෝලේ යන එකෙක් ඒ වුනාට අවුරැදූ හතලියක ගෑනීයේක් තරම් ඇග...මූනේ ගෙඩී ගෙඩී...එව්...ඒ මදිවට කතා කරනකොට මල ගන්දස්සාරේ බෑ...මම ම එකීට චුයින්ගම් පැකට් එකක් අරගෙන දීලා ආවා කකා වත් හිටපන් කියලා!ඇයි යකෝ දත් මදින්නේ නැත්තේ!?

එපා වෙනවා හු#ත!!!

ඉස්සර නම් ඔහොම වුනොත් ඉවසගෙන ඉන්නවා ඒ වුනාට දැන් නම් කෙලින් කියලා දානවා....

කාලේත් එක්ක මිනිස්සූ වෙනස් වෙනවා...

එකී හිටියේ නැත්තන් මම Nørrebro වලට යන්නේම නෑ නේ....Nørrebro කියන්නේ හද්ද අවුල් එරීයා එකක්..දකින දකින තැන් ඩ්‍රග්ස් වලට ඇබ්බැහී වෙච්ච ගෑනූයී මිනිස්සූයී...

සදමිතුරි(✔️)Where stories live. Discover now