1 Corinthians 13:8
Love never fails.
if it fails it
was never love.
If it is real
love will find a way back
to you
බයිබල් එකේ ඒ වර්ස් එක හයිලයිට් කරපූ ක්‍රීශා ලෝකේ තියෙන මිලේන් අදිකම දේපළ වලින් එකක් වන Ritz paris වල තිබ්බ හොටේල් රෑම් එකේ හරිම සැහැල්ලූවේන් වටයක් කැරකුනේ ක්ලෝසට් එකේ රෝයල් වයිබ් එකට හදලා තිබ්බ හැන්ගර් එකක තිබ්බ කලූ පාට ඇගට ෆිට් වෙන ඩ්‍රස් එක අරගන්න ගමන්...
එයා සැහැල්ලූවේන් ඉන්නවා.....
අවුරැදූ හයකට ආසන්න කාලෙකට පස්සේ එකී සැහැල්ලූවේන් ඉන්නවා......
යාලූවෝ හැමෝම දාලා ගියපූ,ගෙදරින් කිසිම ඇටෙන්ශන් එකක් ලැබිච්ච නැතී ක්රීශාට හම්බවෙච්ච එකම ආදරේ වුනේ එයාගේ සදමිතුරී....ඒත් ජිවිතේ කොච්චර අසාදාරනයීද කියනවා නම් ඒ දෙන්නා ට ඈත් වෙන්න සිද්ද වුනේ තුන් වෙනී පාර්ශවලීන් ආපූ කරදර මැද්දේමයී....
ක්‍රීශා කලන්තේ දාලා වැටෙන තරම් හැමදාම උදේ ඉදන් රෑ වෙනකල් බාස්කට් බෝල් ප්‍රැක්ටිස් කලේ අවුරැදූ FIBA U20 Women's Basketball World Cup 2024 එක දිනාගන්න....එයා ඒක දින්නා ඒ වුනාට එයාගේ හදවද බිදුනා....ඒ හදවත සිය වෙනී සැරේටත් බිදින්න මිනිස්සූන්ට පුලුවන් වුනේ එයා මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන කෙනාගේ පින්තූර වලට මිනිස්සූ කියන කැත කතා දැකලා....
ඒ අවුරැදූ පහ ඇතුලත අඩුම තරමේ ක්‍රීශා දැනගෙනවත් හිටියේ නෑ එයාගේ මින්සේයා හොදින් ඉන්නවද වත් කියලා..ටීවී එකේ එයාව දැක්කා ඇරෙන්න ක්‍රීශා කිසිම සෝශල් මීඩියා එකක මින්සේයාව දැක්කේ නැත්තේ ක්රීශාගේ කෝච් සෝශල් මිඩියා සම්පූර්නයේන්ම ක්රීශාට පාවිච්චී කරන්න නොදෙද්දී.....
හැමදාම හැමෝටම හොරේන් මේ අවුරැදූ පහ ඇතුලත ක්‍රීශා ස්ලීපින් ටැබ්ලට්ස් නොගෙන...අඩන්නේ නැතුව නිදා නොගත්ත දවසක් නැතී තරම්.....
දැන් නම් ක්රීශාට අවුරැදූ විසිහතරක් වෙනවා.....
ක්‍රීශා මින්සේයාට ආදරේ කරන්න ගත්තේ....අනේ මන්දා.....ඒක කවදා වෙච්ච දෙයක්ද මන්දා...ඒ කොහොම වුනාත් ක්‍රීශා හැමදාම මින්සේයාට එයාගේ හොදම යාලූවා,පොඩී නන්ගී විදියට ආදරේ කලා....
