ඔන දුර ඈත සිතිජයක
තරැවක් වගේ..
මම තනියේන්-
අයේත් විම් ඩ්‍රීම් කිචන් රැපියාල් මිලියන දොලහක් වටිනා මුලුතැන්ගෙදර උපකරන දිනාගන්න!ජයග්‍රාහකයීන් දාහ-
"හුක#න් තෝ!!!රෙද්ද!"
ඇයි හුත්ත!! මැදැයී බූට් සින්දූවක් යූටියූබ් එකේ අහන්න ගත්තා!! මම දැන් මේ තඩී බූට් එකක් කාලා ඉන්නේ!
එසේ මෙසේ බූට් එක්ක නෙමී! ඊයේ රෑ කන්න කොත්තූ ගෙනවා එකේ ඉතුරැ ටික ෆ්‍රිජ් එකට දාලා මම තියෙලා තිබ්බේ අද උදේට කන්න..අර අපේ ගෙදර ඉන්න බල්ලා!
වෙන මොකෙක් වත් නෙමී අපේ මල්ලී බල්ලා!
අන්න ඌ ඒකම කාලානේඒඒ!!!කදූලූත් එනවා ඒ මදිවට!මට දැන් හොදටම දුක හිතිලා තියෙන්නේ! ඇයි වදේ!!! හරී ඉතින් මම දවල් වෙනකල් නිදා ගත්ත එක ඇත්ත..අනික මේ වැස්සේ නිදා ගන්නේ නැතුව පෑව්වම නිදා ගන්නදැයී!
කොල්ලේක් වත් හිටියා නම් වැස්සේම ගොඩක් දේවල් කරලා ගන්න තිබ්බා..ම්ම්ම්ම්..සීතලේම රත් කරලා ගන්න තිබ්බා~
එව්ව්ව්!!!
වහාම මෙහෙම හිතන එක මම නවත්තන්න ඕනා...ඔක්කෝටම කලීන් මට දැන් මැවිලා පෙනුනේ අර කැරී පූසව කියහන්කො! ඉන්න බැරී මරගාතේ ඉතින් ඒකීවත් මැවිලා පේන මට හෙනයක් වත් වදින්න එපා සෙව්වාන්දී මැනියනී..එදා මම කිව්වේ එයාව බලන්න විතරක් ලැබේවා කියලානේ! මෙහෙම කොයී වෙලේත් මතක් වුනාම කොහොමද කියපන් මම වැඩක් වත් හරියට කරගන්නේ!! සෙව්වාන්දී මෑනියෝත් ලේසී නෑ! දැක්කානේ එයා වැඩ්ඩා ඉතින් අයේ!
ඒ මදිවට අද රෑට අපීට පාර්ටී..අපේ තාත්තාගේ බැජ් පාර්ටී එක...
එයාත් එනවද දන්නේ නෑ...
මගේ මූනාත් ලාවට වගේ රතූ වේගෙන ආවා ඒකීව මතක් වෙච්ච පාර...මේක හරියන මගුලාක් නෙමී!!! ඇයී යකෝ කොහේන් ගියාත් අර මැක්කාගේ කතාව වගේ හැම මගුලම ඉවර වෙන්නේ එයාගේන්!!