වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා 🩷✨
"වියාපාරික ආර්තික සම්පත් ,ආර්තික සන්සීද්දීන් හා අයිතිවාසිකම් කේරෙහී බලපාන ආකාරය අපී දැන් බලමූ"
"ඔස්ට්රේලියස්න් කිස්"
"we can have our own party"
"maybe ඔයා ඉන්න වෙලාවට විතරක් එහෙම වෙන්නාත් පුලුවන්"
අහ්හ්හ්හ්හ්හ්!!! මරපන් හුත්තෝඕඕ කවුරැහරී මාව!!! මොනාද යකෝ අර පාර්ටියෙදී ඒ වුනේ!!! අනික..අනික අපී හිටියේ මාරම මාරම ක්ලෝස්ලී!! අහෝඕඕ!!! මාව මේලෝකේන් චුත කරලා දාන්න දෙවියනේ!! දැන් මම එයාට මූන තියා පු# වත් දෙන්නේ කොහොමද???
මිට වඩා හොදයී යකෝ මාව මැරැවනම්..ලැජ්ජායී යකෝ!!!!
මට වෙඩී තියපන් යකෝ කවුරැහරී!! නැත්තන් මම මේ ඉස්කෝලේ මගේ මේ හිස කෙලින්.... හරී උඩ තියෙන ෆෑන් එකේ එල්ලීලා මැරෙනවා මැරිල්ලාක් ආයේ අපේ අම්මාටත් හීක් ගෑවෙන්න!! අපේ අම්මා එහෙම දැනගත්තෝත් මම ඒයා එක්ක අනාචාරේ එහේම හැසිරැනා කියලා!!
අහෝ සෙව්වාන්දී මෑනියනී!!!
අපේ අම්මා මාව හදලා තියෙන්නේ මෙහෙම හැසිරෙන්න නෙමී යකෝ!!
ලැජ්ජායී පකයෝඕඕ!!!!මොන නින්දාවක්ද මේ!??
අනික නිකමට හිතපන් මම සිරාවට එදා රෑ මත් වෙලා වැඩී වෙලා ප්‍රෙග්නන්ට් වෙලා නම්! මේ දවස් වල ඇබුල් කෑමත් කන්න හිතෙනවා...වමනේත් ගියා මට අද උදේ..පිතට වගේ...
වැරදිලාවත්
මේකී මට යම්කිසි දෙයක් කරලවත්ද???
තාම වෙරී බැහැලා නෑ මම හිතන්නේ මගේ!...
එයා මට ලස්සනායී කියලාත් කිව්වා හැබැයී~
උවූඌඌඌඌඌඌ~කිචී කිචී වගේ....
"උබ හීනෙන් වැලක් වත් බලවද පකයෝ!?"
කාගෙද ඩෝ ඒ කින් කින් වොයිස් එක!! අහ් අහ් වෙන මොකෙක් ගේවත් නෙමී තිසල්යාගේ...
"ඔව් බන්..පට්ට වැලක් ඒක...ටූ ගර්ල්ස් වන් කප් අන්න ඒක බන්...මම උබටත් ලින්ක් එක එවන්නම් හොදේ..ඊටපස්සේ උබාත් ඒක බලපන්..පස්සේ අපි දෙන්නටම පුලුවන්නේ හීනෙන් ඒ වැල බලන්න..මොකද කියන්නේ?"
