"Are you going to stare at me until I take off my shirt?"මම එහෙම ඇහුවම june "සොරි" කියලා එලියට ගියා...
ටිකකින් මම T shirt එක ඇදන් එලියට එද්දිත් June එතනට වෙලා බලන් හිටියා...
"ඔයා තාම මෙතනද්ද?"
"ඔයාගෙ මෙ බෑග් එක..."
කලින් ඇදුමෙ ප්‍රශ්නෙ එක්ක මම එයාගෙ අතට මගෙ අතේ තිබ්බ බෑග් එකක් දීලා...
මම ඒක ආයෙ මගෙ අතට ගත්තා...
"ඔයා මොක්ද-"
"ඔයා මොක්ද-"
අපි දෙන්නම එකම සැරේට එකම ප්‍රශ්නෙ එකිනෙකාගෙන් අහන්න ගියා...
"මම ary academy එකක teaching කරනවා අද ලමයි එක්කන් ආවා competition එකට..."
"ඔහ් seriously??"
"ඔව්... ඔයා මෙහෙ?"
"මම-"
"අම්මා!!! මම චිත්‍රෙ ඇදලා ඉවරයි...."
එහෙම කෑගහගෙන එතනට දුවගෙන ආවෙ මගේ academy එකෙන් competition එකට ආපු පොඩි කෙල්ල Minnie...
Minnie දුවගෙන ඇවිත් June ගෙ කකුලෙ එල්ලුනා...
"මගෙ දුව මේ competition එකට හිටියා ඒකයි මම ආවෙ"
"Minnie ඔයාගෙ දුවද?"
"ඔයා Minnieව දන්නවද?"
"අම්මෙ මේ තමයි මගෙ චිත්‍ර ටීච"
මම උත්තර දෙන්න කලින් Minnie Juneට කිව්වා...
" Seriously ? What a small world"
"ටීච අපෙ අම්මව දන්නවද?"
බබා එහෙම ඇහුවම අපි දෙන්නා මූනට මූන බලාගත්තා...
"ඔයාගෙ අම්මයි මායි university යන කාලෙ යාලුවො..."
මම එහෙම කියලා එතන තිබ්බ නිශ්ශබ්දතාවය බින්දා...
"ඉතින් ඔයාලා තාමත් යාලුවො නෙවේද?"
පොඩි කමට මිනී අහපු ප්‍රශ්නෙට අපි දෙන්නට කට උත්තර නැති උනා...
"ඒක නෙවේ බබා හොදට චිත්‍රෙ ඇන්දද?"
June කතාව වෙන අතකට හැරෙව්වා...
ටික වෙලාවකට පස්සෙ competition එකෙන් Win කරපු අයව announce කලා... ඒක ඉවර උනාට පස්සෙ Cafe එකකට ගිහින් මොනා හරි බොමු කියලා අදහස දුන්නෙ June මයි...
YOU ARE READING
REGRET
Romance"ඔයා තාම මම ඔයාගෙ ජීවිතේට ආපු එක ගැන regret කරනවද?" "නෑ මම දැන් regret කරන්නෙ එදා ඔයාව මගෙ ජීවිතෙන් ඈත් කරපු එක ගැන" ~ අතීතයේ කරපු දෙයක් ගැන පසුතැවීම කියන්නෙ හරිම වේදනාකාරී දෙයක්... ඒක අපිට ආයෙම නිවැරදි කරගන්න බෑ ඒකත් එක්ක ජීවත් වෙනව මිසක්... තම හොද...