" මම ගැන ලොකු හෑල්ලක් කියලා මෙයා මාව ඔයාට අදුන්වල දුන්නට... මෙයා හොදම ටික හලලා introduction එක දුන්නෙ..."ඒ මොකද්ද මම හලපු ඒ හොදම ටික කියලා දැනගන්න ඕන නිසා මම eyebrows උස්සලා ඇන්ඩ්රියා දිහා බැලුවා...
ඇන්ඩ්රියා ඇවිත් මගෙ කරට අත දැම්මා...
"I am her ex girlfriend...."
මම june දිහා බැලුවම හරිම awkward ගතියක් දැනුන නිසා "ඒක මෙතනට අදාල දෙයක් නෙවේ නෙ ඇන්ඩ්රියා... අපි ඉගෙන වැඩේ ගැන කතා කරමු" කියලා තුන් දෙනත් එක්කම ඉදගෙන case එක ගැන ඇන්ඩ්රියට කිව්වා...
" දෙපැත්තෙන්ම කැමැත්තක් නැතුව divorce කේස් එකක් කරන්න ටිකක් අමාරුයි... ඒ මිනිහා කැමැතීද divorce වෙන්න?"
ඇන්ඩ්රියා June ගෙන් ඇහුවා...
"ඒ මනුස්සයට මගෙන් divorce වෙන්න ඕනෙ නම් ඒ තීරණය අරන් දැන් ගොඩක් කල් වෙන්න ඕනෙ... එයාට ඕනෙ හැමෝටම පේන්න මාව එයාගෙ උගත් අහිංසක wife විදිහට තියාගන්න... මට කියලා වැඩ කාරියෙක්ගෙන් වගේ එයාගෙ වැඩ ටික කරගන්න..."
" එහෙම නම් අපිට ඔප්පු කරන්න් වෙනවා එයා ඔයාට ගහනවා බනිනවා එහෙමත් නැත්තන් එයාට අනියම් සම්බන්ධයක් තියෙනව කියලා... ඔයා ලග සාක්ෂි මොනව හරි තියෙනවද? එයා බනිද්දි ගහද්දි record කරපු දෙයක්... ඒක දැක්ක කෙනෙක්..."
"එයා යක්ෂයෙක් වගේ ඇගට කඩන් පනිද්දි මට මුකුත් record කරන්න මතක් වෙන්නෙ නෑ... ඇහෙන් දුටු සාක්ෂි නම් ඉතින් minnie ඕන තරම් දැකලා ඇති... ඒත් මම කැමති නෑ නඩු උසාවි ගානෙ බබාව එක්කන් යන්න... එයා දුක් වින්දා හොදටම ඇති..."
" අපිට බැරිද එයාට වෙන සම්බන්දයක් තියෙනව කියලා ඔප්පු කරගන්න? "
"මොකද බැරි"
ඇන්ඩ්රියා ගෙයි june ගෙයි කතාවට මම එහෙම සම්බන්ධ උනා...
"කොහොමද ඒක කරන්නෙ? "
"ඒක දැනටමත් කෙරිලා ඉවරයි"
මම එහෙම කියන ගමන් මගෙ phone එකේ video එකක් play කරලා මේසෙ මැදින් තිබ්බෙ එයාලා හැමෝටම පේන්න...
එදා හැරිලා ආයෙ එන්න කලින් drake අර ගෑනි ඒක්ක සෝෆා එකේ ඉන්න එක මම හොරෙන් සාක්කුවෙ තිබ්බ phone එකෙන් record කරගත්තා...
YOU ARE READING
REGRET
Romance"ඔයා තාම මම ඔයාගෙ ජීවිතේට ආපු එක ගැන regret කරනවද?" "නෑ මම දැන් regret කරන්නෙ එදා ඔයාව මගෙ ජීවිතෙන් ඈත් කරපු එක ගැන" ~ අතීතයේ කරපු දෙයක් ගැන පසුතැවීම කියන්නෙ හරිම වේදනාකාරී දෙයක්... ඒක අපිට ආයෙම නිවැරදි කරගන්න බෑ ඒකත් එක්ක ජීවත් වෙනව මිසක්... තම හොද...