Heal #18

447 54 96
                                    

Dead butterflies

@රශියා

ගස් අතරෙ හැංගිලා උන්නු කැප්ටන් ඇතුලු සෙබලු නමදෙනා ඇහැ ගහන් හිටියේ කැලෑවෙ ඇතුලට වෙන්න තිබුන විශාල මන්දිරයක සිද්ධවෙන ඕස්ට්‍රේලියා ඉතිහාසයෙ විශාලම ජාවාරම දිහා..

ඕස්ට්‍රේලියා ඉතිහාසෙ විතරද?
නැත්නම් ලෝක ඉතිහාසෙ ලොකුම පාවාදීමද??

සාමාන්‍ය පාවාදීමකට එහා ගිය
රටක් පාවල දෙන එක
කියන්නෙ මහ පවක්
මිනිස්සු දාස් ගානකගෙ හීන පොඩිකරලා දැමිමක් වගෙ
හිතලා බලන්න
පුන්චි පුන්චි හීන මිලියන ගානක් බිදින එක කොච්චර පවක්ද කියලා!!

"Its 8.00 p.m.within 30 minutes everything should be done...The remain ones should inform what happened in here to the moscow camp asap.Got it??,This is not just a mission ,remember it!!"

"Yes cap...!!"

"Good luck boys,Let's do this!!"

කැප්ටන්ගෙ අණ ලැබෙනවත් එක්කම සෙබලු එකා දෙන්නා ගස් අස්සෙන් හැංගි හැංගි සද්දෙ නැහෙන විදිහට මන්දිරය දිහාට ලංවුනේ යුද්ධයක පෙරනිමිති සනිටුහන් කරගෙන...

අක්කර දාස් ගානක වපසරියක විහිදුන මන්දිරය ආලෝකයෙන් දිලිසෙමින් තිබුනා
මන්දිරේ යම් තැනක
මිනිසුන් විස්සකින් පමණ සමන්විත වූ පිරිසක් යම්කිසි කොල ගොඩක් මත තම තමන්ගෙ ඇස් ඒ මෙහෙ යවමින් හිටියා වගෙම
ආරක්ශකයින් පනහක්ට අධික පිරිසක් මුලු මන්දිරය වටෙම යොදවලා තිබුනා

හිමින් සීරුවෙ මන්දිරෙ ලගට ගියපු බ්‍රියන් එහෙමම ගාඩ්ලා තුන්දෙනෙක්ව බිම දාලා හිමින් සීරුවෙ නැග්ගේ මන්දිරෙ වහලෙට

බිම වැටුන ආරක්ශයන් අනික් සෙබලුන් කැලේට ඇදලා දාද්දි බ්‍රියන් හිමින් සීරුවෙ වහලේ අවශ්‍ය ස්ථානය වෙත ලගාවුනා

තමන් සතු ආයුධ මාර්ගයෙන් සද්දෙ ඇහෙන්නැතිවෙන්න වහලෙ කොටසක් ඉවත්කරපු බ්‍රියන් පහල සද්ද ඇහෙන විදිහට තාක්ශකික උපකරණයක් හයිකරේ පහල මිනිස්සු කතාවෙන දේවල් දැනගන්න

📲 ; Alfa,Eagle is speaking...47 bodyguards at all around the palace,5 infront of main door.13 guards in inside of the palace. 16 Targets are discussing...

බ්‍රියන්ගෙන් ලැබුන පනිවිඩෙ එක්කම ජන්කුක්ගෙ ඇස්වල පීඩනේ වගෙම වියරුවත් වැඩිවුනේ ක්ශනිකව

Heal ~Jjk ᶜˡᶦᶜᵏ ˢ² ✔Where stories live. Discover now